ඔය නොම්බර 8 කියන්නෙ මචෝ මගේ ප්‍රොෆයිල් එකේ ඉන්න කැතම කෙල්ල. මන් හිතන්නැ මෙ වෙනකන් කවුරුවත් එයාගෙන් ලොකු ලොකු දේවල් තියා පොඩි කිස් එකක්වත් ඉල්ලලා ඇති කියලා. ඔතන මන් ලිව්වෙ ටිකක් විතරයි ඒකි මට බැනලා රචනාවක්ම එවලා තිබුනා ඒත් මන් එයාට යැව්වෙ වචන අටක පොඩි රිප්ලයි එකක් විතරයි එයාට ඒකට කට උත්තර නැ තාම රිප්ලයි කලේ නැ හැබැයි මැසේජ් සීන් කියල වැටෙනවා. ඔතන නොම්බර 10 කියන්නේ මගේ ප්‍රොෆයිල් එකේ ඉන්න ලස්සනම කෙල්ල. උඹලම හිතලා බලපන් ඒ දෙන්නගෙ රිප්ලයි දෙක දිහා.