1. pranathlcp

    AMD processor

    ලංකාවේ ගන්න තැනක් නැත්තන් Kapruka වගේ එකක පිහිට තමයි :baffled:
  2. pranathlcp

    BIT කරන අය එන්න මෙතෙන්ට

    තාම ඕවා පාඩම් කරන්න හිතුවෙවත් නැහැ :) ඇන්දහම දාන්නම් මේකේ :) මට කලින් හෙනයා දායි :yes:
  3. pranathlcp

    BIT කරන අය එන්න මෙතෙන්ට

    කෝල් කර කර ඉන්නේ නැතුව ගිහින්ම ප්‍රශ්නය විසන්දගත්ත නං හොඳයි වගේ :baffled:
  4. pranathlcp

    BIT කරන අය එන්න මෙතෙන්ට

    bump EDC ඒකට ගිහින්ම ටෝක් කරා නං හරි නේද? :baffled:
  5. pranathlcp

    Malaysia PAYPAL Limit $6834 Alternative ekakata maru wemuda?

    iCloud Lock ඒවා බැහැ නේද? ඔව් බන් මමත් ඔය Payoneer Make a Payment Service එක Use කරලා තියෙනවා..දැන් Bank ඒකට withdraw කරද්දී සල්ලි කපෙන්නෙත් නැහැනේ :) හැබැයි Online Store එකකට වගේ ඔය වැඩේ හරියන්නේ නැහැනේ :( Automated නැහැනේ, අපිම කරන්න එපැයි :(
  6. pranathlcp

    Mini Laptop ගන්න තැනක්????

    ලංකාවේ කියලත් හොඳ තැන් නැහැ :( 25 කට වගේ ලංකාවේ දෙනවා නම් දෙන්නෙත් මොකක්හරි චීන බඩුවක් තමයි..අවුරුද්ද ඉවර වුනහම කොහොමත් කැඩෙනවා :sorry: පස්සේ වොරන්ටිත් නැහැ, බඩුව කැඩෙනවාත් එක්ක :baffled: එක්කෝ හොඳ branded එකක් ගන්න ඕනේ..එතකොට ගාන වැඩියි :( කොහොම කරත් මොකක් ගත්තත් අවුරුද්දකින් පස්සේ කැඩෙන්න...
  7. pranathlcp

    Mini Laptop ගන්න තැනක්????

    එහෙනං ඉතින් ලංකාවෙන්ම ගනින්කෝ :( :)
  8. pranathlcp

    SLT 4g BANDWITH

    කෝකටත් කියල මම services වලින් Background Intelligent Transfer Service ඒකයි Windows Update ඒකයි disable කරලා තියෙන්නේ :yes:
  9. pranathlcp

    Fiverr

    :yes::yes::yes: එල! :)
  10. pranathlcp

    Bus accident Pannipitiya CCTV

    මේ 138 හෝල්ට් එක නේද? :(
  11. pranathlcp

    Keeyak dennada

    1500 ට කොහෙද බන් plates දෙන්නේ? :( :rolleyes: හොඳම යාලුවෙක් නම් ඉතින් 5000 ක් වත් දෙන්න ඕනේ පුළුවන් නම් :(
  12. pranathlcp

    HDD, SSD සහ SSHD අතර වෙනස !

    SSD එකක වටිනාකම හරියටම තේරෙන්න SSD එකක් ගහපු computer එකක පොඩ්ඩක් වෙලා හරි වැඩ කරන්න ඕනේ.. I :love: Samsung 850 Evo
  13. pranathlcp

    Keeyak dennada

    හොඳම යාලුවෙක් නම් ටිකක් හොඳට දෙන්න වෙයි නේද :baffled:
  14. pranathlcp

    Mini Laptop ගන්න තැනක්????

    Geekbuying, Banggood, Gearbest, AliExpress sites වල ගහල බලපන් මචන්..10.1 - 15.6" වෙනකන් tablets/netbooks/laptops තියෙනවා..සාමන්යෙන් Chuwi, Jumper, Cube, Onda වගේ brands හොඳයි :yes:
  15. pranathlcp

    SLT 4g BANDWITH

    :yes: :yes: මම නම් ඕක metered කරලා තව Windows Update and BITS services දෙකත් disable කරලා තියෙන්නේ..Windows සත පහකට ෂුවර් නැහැ data පාවිච්චිය අතින් :lol: :D :P
  16. pranathlcp

    Malaysia PAYPAL Limit $6834 Alternative ekakata maru wemuda?

    ඕනෑම ෆෝන් එකක් unlock කරනවද මචන්? සාමන්යෙන් eBay එකෙන් Locked iPhone එකක් ගන්නවා නං උඹෙන් unlock කරගන්න පුලුවන්ද? කීයක් වගේ යනවද unlock කරන්න? eBay එකෙන් locked එකක් ගන්නවා නම් මොනවද බලන්න ඕනේ ? :) Payoneer එක නං සුපිරි සර්විස් එක..එකම අවුල තියෙන්නේ ඉතින් අර PayPal වගේ ටක්ගාල ලේසියෙන් ගෙවන්න...
  17. pranathlcp

    ලැප්ටොප් Repair කරන්න හොද තැනක්??

    එතකොට බන් දැන් ඔය වෙන කඩේකින් දාපු processor එකක්ද ඕකේ තියෙන්නේ? :( තිබ්බට වඩා අවුල් processor එකක්ද දාල තියෙන්නේ? මහා ජරා වැඩ බන් ඒවා නං :( Hard Disk එක එහෙම තිබ්බ නං එකේ data ටිකත් අනිවා අදිනවා ඔය වගේ එවුන් නං :baffled:
  18. pranathlcp

    Mini Laptop ගන්න තැනක්????

    HP,Acer නං ඔය ගානට උඹට ගන්න හම්බෙන්නේ නැහැ...පොඩ්ඩක් බලපන්කො Tech Tablets සයිට් එකේ.. උඹට 10.1 inch වගේ මදිද ස්ක්‍රීන් සයිස් එක? ගාන 25 ද?

    No contents