
after service, warranty quality okkoma ona nam aluth macbook 12 inch eka thama tikak price wadi habai![]()
after service, warranty quality okkoma ona nam aluth macbook 12 inch eka thama tikak price wadi habai![]()
budget eka kiyanna balanna suggestion ekak dennaApo echchara ewa wadak nah bn. echchara loku wada karane naha eken. Photo balannai..podi sotware ekak run karanai wge..loku ganan walata aran therumak naha e hinda.


Reviews අනිවාර්යෙන් බලලා ගනින්, අවුලක් වෙන එකක් නැහැ 

Geekbuying/AliExpress/Banggood වගේ සයිට් එකකින් ඔර්ඩර් කරපන් බන්..Techtablets YouTube Channel / Website එකේ ගොඩක් China Tablets වල reviews තියෙනවා..
ඒවායේ quality ගොඩක් හොඳයි...මෙහෙන් ගන්න ගියොත් බර ගානක් දීල මෙලෝ රහක් නැති එකක් ගන්න වෙන්නේ..
ඊට වඩා හොඳයිනේ Full HD or better Display, A good Intel Processor, Windows 10 and many more features එක්ක tablet එකක් ගන්න එක
Warranty ඉතින් කොහොමත් අවුරුද්දක් සාමන්යෙන් ඕවා වැඩ කරනවනේReviews අනිවාර්යෙන් බලලා ගනින්, අවුලක් වෙන එකක් නැහැ
මෙහෙන් ගන්න ගියොත් 40 ක් වත් වෙයි, ඇති මගුලකුත් නැහැ..මෙහෙන් 40 ට ගන්න එකක් online ගන්න පුලුවන වෙයි 20 ක් දෙනකොට..
උඹේ budget එක කීයද?
33ta aduwen balanawa nam gearbest, geekbuy wage ekaka serch ekak danna, Chinese unath quality eka loku waradak kiyanna baaSingereke baluwa nikamata 33k wenawa. Itath adu aduwata ganna tiyenawa nam hodayi bn.

25ta aduwen. Tablet nam hariyanne naha bn.. ara podi laptop tiyenne. Hp mini wage. Ikman eke tiyenawa.. anna e wage ekak ona.. tablet neme

33ta aduwen balanawa nam gearbest, geekbuy wage ekaka serch ekak danna, Chinese unath quality eka loku waradak kiyanna baa![]()



Tablets කිව්වට tablets නෙමෙයි යකෝ මේවා
මගේ ඩේටා ඉවරයි..පොඩ්ඩක් අර සයිට්ස් වල බලපන්..10" - 12" වගේ සයිස් tablets/laptops තියෙනවා..
meka balapan
![]()
Mata ekak hoyala dipanko.. hoda original hp acer wage ewa nadda bn oya gaanata..
Shop ekak tiyenawa කුරුණෑගල paththe. Ethanin gannath hithenawa. Used habai
HP,Acer නං ඔය ගානට උඹට ගන්න හම්බෙන්නේ නැහැ...පොඩ්ඩක් බලපන්කො Tech Tablets සයිට් එකේ..
උඹට 10.1 inch වගේ මදිද ස්ක්‍රීන් සයිස් එක?
ගාන 25 ද?
මිනි ලැප් ගන්න එපා. මගේ අදහස කිව්වේ. සීන් එක ඔක්කොම කොටන්න වෙලාවක් නෑ....![]()