1. pranathlcp

    Malaysia PAYPAL Limit $6834 Alternative ekakata maru wemuda?

    අම්මෝ උඹට දැන් නං පට්ට සතුටු ඇති නේද :baffled: මට එහෙම ඔහොම උනා නං heart attack හැදෙනවා :baffled: උඹට international buyers ලා ගොඩක් ඉන්නවද? :)
  2. pranathlcp

    Windows 10 දැම්මා

    අලුත් ලැප් එකක්ද? මගේ නම් ඔහොම අවුලක් නැහැ :baffled: මට නම් හිතෙන්නෙම resolution අවුලක් කියලා..මොකද මගේ එකේත් resolution 1366x768 දාපු ගමන් ඔය වගේ blurry ගතිය එනවා :yes: (මගේ lap display එක Full HD)..ඒ නිසා 1980 x 1080 තියෙනකොට කිසි අවුලක් නැහැ..
  3. pranathlcp

    Fiverr

    එල එල කොහොමහරි දෙකම කරගෙන පලයන්..ලංකාවට $$$ ගේන එක නවත්තන්න එපා :) බලමු මමත් serious business වැඩ වලට බහින්න ඕනේ, හැමදාම මෙහෙම online jobs විතරක්ම කරලා හරියන්නේ නැහැ :baffled:
  4. pranathlcp

    Mini Laptop ගන්න තැනක්????

    :yes::yes::yes:
  5. pranathlcp

    Mini Laptop ගන්න තැනක්????

    Tablets කිව්වට tablets නෙමෙයි යකෝ මේවා :angry: මගේ ඩේටා ඉවරයි..පොඩ්ඩක් අර සයිට්ස් වල බලපන්..10" - 12" වගේ සයිස් tablets/laptops තියෙනවා..
  6. pranathlcp

    Mini Laptop ගන්න තැනක්????

    Geekbuying/AliExpress/Banggood වගේ සයිට් එකකින් ඔර්ඩර් කරපන් බන්..Techtablets YouTube Channel / Website එකේ ගොඩක් China Tablets වල reviews තියෙනවා.. ඒවායේ quality ගොඩක් හොඳයි...මෙහෙන් ගන්න ගියොත් බර ගානක් දීල මෙලෝ රහක් නැති එකක් ගන්න වෙන්නේ.. ඊට වඩා හොඳයිනේ Full HD or better Display, A good...
  7. pranathlcp

    Projects හම්බෙන්න luck එකත් ඕනේ මම හිතන්නේ :baffled: කොච්චර හොඳට කඩ්ඩෙන් අඹරලා මැසේජ් යැව්වත්...

    Projects හම්බෙන්න luck එකත් ඕනේ මම හිතන්නේ :baffled: කොච්චර හොඳට කඩ්ඩෙන් අඹරලා මැසේජ් යැව්වත් හම්බෙන්නේ නැහැනේ මට :P හැබැයි මම ට්‍රයි කරේ නැහැ දැන් අවුරුදු දෙකකින් වගේ :yes: ආපහු ට්‍රයි කරලා බලන්න හිතෙනවා..දැන් Upwork එකේ ගොඩ එන්න අමාරුයිද?
  8. pranathlcp

    Fiverr

    Fiverr එකේ තියෙනවා Bank Transfer..කෙලින්ම එකවුන්ට් ඒකට වැටෙනවා සල්ලි :cool:
  9. pranathlcp

    Fiverr

    මම උඹ උනා නං ජොබ් ඒකට නොයා Freelancing කරනවා බන් :sorry: දැන් ඉතින් උඹ ජොබ් ඒකට ගිහින් ගෙදර ආවහම එහෙමම නිදාගනියි මහන්සියට :( POD වලට නම් ලොකු marketing පාරක් ඕනේ වෙයි මම හිතන්නේ..Ad sets ටෙස්ට් කරන්න ඕනේ කිව්වේ? මොකේ ad sets ද?
  10. pranathlcp

    Fiverr

    ඉතින් බන් දැන් ජොබ් ඒකට ගියහම ඔක්කොම Fiverr Sales නවතියි නේ :( අපරාදේ එකවුන්ට් එක :( Level 02 ද නැත්තන් Top Rated ද? ඔව් නේද...එහෙම ලාබ ලැබෙනවා නං කරහම මොකද..ඔය Geekbuying එකෙන් එහෙම පට්ට fb advertising නේ කරන්නේ..ඒ විතරක් නෙමේ ඉතින්, Google search එකක් දාල product එකක් ගැන, ආපහු fb එනකොට...
  11. pranathlcp

    Fiverr

    :cool: :cool: :cool: Thank you very much! Thank you machan :cool: :) එල :cool::cool: එල..Woocommerce Stores වලට ඔය normal SSL එකක් තිබුනම ඇතිද? :baffled: සමහර hosting companies වලින් දෙනවනේ Free SSL..එහෙම නැත්තන් Namecheap එකේ දෙන PositiveSSL ($9/year) වගේ එකක් ඇතිද? උඹ $250-400 ට කරන්නේ...
  12. pranathlcp

    Fiverr

    හ්ම්ම්ම් ඒත්, Ad words දාන එක නැවැත්තුව ගමන් කෙල වෙන්න පුළුවන් නේද? Facebook ads වගේ නම් අවුලක් නැහැ page එකේ posts යනවනේ මිනිස්සු අතරට :baffled: උඹ සයිට් එකක් ගහල දෙනකොට SEO ත් කරලා දෙනවද? නොර්මල් on page optimization ටික විතරද කරලා දෙන්නේ? Package එක දෙන්නේ කොහොමද? :) Shopify එකේ මොකක්හරි...
  13. pranathlcp

    Fiverr

    ඕකත් එක්ක තියෙන අනිත් ප්‍රශ්නේ තමයි නිතරම කොහොමද Ali එකේ seller ගේ stocks update එක බලන්නේ කියන එක :baffled:
  14. pranathlcp

    Fiverr

    :) :) :) අම්මෝ ගොඩක් දේවල් ඉගෙනගත්ත මචන් මේ ත්‍රෙඩ් එකෙන්..බොහොම ස්තූතියි..මට වෙලා තියෙන්නේ එක එක skills තියෙනවා, මම විහින්ම labour කෙනෙක් වෙන්න යනවා :sorry: එල මම බලන්නම්..SEO නම් මම ආසත් නැහැ වැඩිය, ඉගෙනගන්න හිතෙන්නෙත් නැහැ කරන හැටි :sorry:
  15. pranathlcp

    Fiverr

    එල..ඒ කියන්නේ උඹ ගොඩක්ම හැමතැනම කරලා තියෙන්නේ Buying and Selling scene එකක් තමයි නේද :cool: හැමතැනින්ම services අරගෙන උඹ හොඳ product එකක් assemble කරලා විකුනනවා වගේ scene එකක් නේද :) ගන්න හොඳ recommend කරන්න පුළුවන් SEO Package එකක් එහෙම තියෙනවද මචන්? එල මේ exam එකෙන් පස්සේ seriously හැම...
  16. pranathlcp

    Fiverr

    අහ එහෙමත් සීන් එකක්ද :) මටත් ගිය අවුරුද්දේ June-September පට්ට සේල්ස් ගොඩක් ආව..October/November Exam නිසා Vacation mode දැම්මා..කෙල වුනා බන් :( මේ අවුරුද්දේ මාස පහටම හෙව්වේ ගිය අවුරුද්දේ ඔය August වල හොයපු ගාන වගේ :( :( :( මේ දවස්වලත් exam, ඒ උනාට vacation mode නම් දාන්නේ නැහැ..එන orders වලට...
  17. pranathlcp

    Fiverr

    Ela, තැන්ක්ස් මචන් මම බලන්නම් :cool: :) :)
  18. pranathlcp

    Fiverr

    අඩේ පට්ට Journey එකක්නේ :cool: Review Videos කරේ උඹමද නැත්තන් ඒවා වෙන එවුන් ලව්වාද කරවගත්තෙ? :) Online Stores හදලා සේල් කරනවා කියන්නේ උඹ AliExpress එකේ බඩු උඹේ ස්ටෝ එකේ දාල විකුණනවද? Dropshipping නේද? :baffled: hehee Forex වැඩේ එහෙනං උඹට අල්ලලා යන්න ඇති..IM කරද්දී පොඩ්ඩක් stress එකත්...
  19. pranathlcp

    Fiverr

    :shocked::shocked: ඒ කියන්නේ කොච්චර experience කෙනෙක්ට උනත් එක පාරටම ලොකු loss එකක් වෙන්න හැකියාවක් තියෙනවා නේද? Anyway, උඹ Fiverr විතරද කරන්නේ?
  20. pranathlcp

    Fiverr

    :D දැන් කරන්නේම නැද්ද එතකොට? අඩෝ කැමති නං විතරක් උඹේ income strategy එක කියපන්කො :baffled: මම උඹේ පෝස්ට්ස් හැම එකක්ම වගේ කියවන එකෙක් :baffled:

    No contents