1. pranathlcp

    Online Salary Calculator Sri Lanka II

    Sri Lanka :sorry: :sorry: NIC.lk එක කරන්නේ government එකෙන්ද බන්? නැත්තන් ප්‍රයිවට් ද? නැත්තන් semi-government ද? රටක් දියුණු වෙයිද බන් ඉතින් මෙහෙම සර්විස් දෙනකොට :P
  2. pranathlcp

    Mobitel 50 min sim Rs:500

    දැන් 7.48 යි නේ ගාන :baffled: :oo: වැඩි කරලද? මම ලඟදි බැලුවේ නැහැ, මේකේ සල්ලි ඉවර වුනාම රීලෝඩ් කරනවා විතරයි :baffled:
  3. pranathlcp

    Mobitel 50 min sim Rs:500

    මොන මල් ද බන්, ඔන්න අදත් මගේ විනාඩි පනහ ඉවර වුනේ නැහැ..විනාඩි පහක කෝල් එකක් ගත්තා එච්චරයි, එක ගත්තෙත් කෙල්ලට තත්පර තිහයි, අනිත් කෝල් එක විනාඩි හතරක් වගේ.. :P මගේ විනාඩි පනහ පාවිච්චි වෙන්නේ නැහැ..දවස් සීයක් ගත්තොත් දවස් 80 කම වගේ විනාඩි පනහා පාවිච්චි නොකර නාස්ති වෙනවා :P 100 MB එකත් ඉවර වෙන්නේ...
  4. pranathlcp

    slt 4g >>>>>>>

    දන්නා තරමින් නැහැ..මම ඕක උන්ගෙන් ඇහුවද කොහෙද දවසක්..මොබිටෙල් වලින් ෆ්‍රී නැහැ කියලා කිව්වා වගේ ලාවට වගේ මතකයි..කෝල් එකක් අරගෙනම බලන්න වෙනවා :baffled:
  5. pranathlcp

    slt 4g >>>>>>>

    නැහැ එහෙම වැරදියට කපන්නේ නැහැ උන් :yes: අවුරුදු 14 ක ඉඳන් SLT Internet (Dial-Up, ADSL, 4G) පාවිච්චි කරන්නේ... :P උන් හොඳයි :) Contact Number : 1212 "You can access this hotline through any fixed or mobile telephone. This number is Toll free for SLT Telephones but chargeable for other...
  6. pranathlcp

    Mobitel 50 min sim Rs:500

    මගේ ළඟ දැන් තියෙන රු. 5 SIM එකේ 100 MB හම්බෙනවා..ඕකෙත් හම්බෙනවා ඇති මම හිතන්නේ...මම PM එකක් දාන්නම් :cool:
  7. pranathlcp

    ~ElaKiri Xiaomi Help Desk~

    ඒ උනාට S7 Edge එක ගොඩක් හොඳ වෙයි මම හිතන්නේ..සෑහෙන හොඳ ෆෝන් එකක් කියලනේ කියන්නේ :yes: මගේ යාලුවෙක් ලඟත් තියෙනවා, සුපිරි ඉතින් :love: මෙහෙමයි මමත් Samsung ෆෝන්ස් වලට පට්ට අකමැති එකෙක්.. :P ඒ උනාට S7 Edge/S8 Series ෆෝන්ස් ටික නං සෑහෙන හොඳයි.. :yes: Pixel එකක් ගන්න පුළුවන් නම් තවත් හොඳයි, හැබැයි...
  8. pranathlcp

    BIT කරන අය එන්න මෙතෙන්ට

    ශෝක් :) හොඳ උත්සාහයක් මහත්තයා..අගය කරනවා උත්සාහය..ඔයා වගේ අයට අපි පුළුවන් තරම් දිරි දෙන්න ඕනේ :) ඔයාල වගේ අය මේ රටට ලොකු සම්පතක්..ඕල් ද බෙස්ට් මහත්තයා :) :P
  9. pranathlcp

    Online Salary Calculator Sri Lanka II

    patta and bump! :)
  10. pranathlcp

    Aussie යනවා

    wow! මොකක්ද මචන් skilled occupation එක? :) වැඩේ කරගන්න ඔක්කොම කීයක් ගියාද? උඹේ experience අවුරුදු කීයද?
  11. pranathlcp

    Check book help

    මම දන්නේ Combank ගැන..ඒ නිසා එක ගැන කියන්නම්.. අලුත් එකවුන්ට්ස් වලට මුලින්ම දෙන්නේ කොළ දහයක පොතක්..එකවුන්ට් එකේ ගනුදෙනු හොඳයි නම් සහ ටිකක් කරගෙන යනකොට චෙක් පොතේ කොළ ගාන වැඩියෙන් ඉල්ලන්න පුළුවන්.. :yes:
  12. pranathlcp

    BIT කරන අය එන්න මෙතෙන්ට

    :nerd: :nerd: මොකක්ද බන් ඔය අවතාරේ? :rolleyes:
  13. pranathlcp

    BIT කරන අය එන්න මෙතෙන්ට

    :baffled: :baffled: මම ඉතින් සෙමෙස්තර් 3 කියල ඔයා දන්නවනේ සුදු :P :baffled:
  14. pranathlcp

    BIT කරන අය එන්න මෙතෙන්ට

    මේ පාර සබ්ජෙක්ට් එක කරාට පොඩ්ඩක්වත් ටච් එකේ ඉන්න බැරිවුණ නිසා අහන්නේ...Paper ඒකට එන්නේ මේ Case Study එකෙන්ද? :baffled:
  15. pranathlcp

    BIT කරන අය එන්න මෙතෙන්ට

    Invitation එන්න මම apply කරේ නැහැ :baffled: යාලුවෙක් ළඟ තියෙනවා යන්නේ නැති එකක්, ඒකයි බැලුවේ :baffled:
  16. pranathlcp

    ~ElaKiri Xiaomi Help Desk~

    Sealed Pack එකේ එන්නේ ආපහු වෙන එකෙක්ට ගහන්න අමාරු ලස්සන පොලිතින් කවර් එකක් දන්නා තරමින්..මම Geekbuying එකෙන් ගත්ත එක නං sealed pack නෙමෙයි.. Dreamy Store එකේ නං දෙනවා option එකක්, අවශ්ය නං sealed pack ම කෙලින්ම ගන්න..නැත්තන් උන් ROM ගහලත් දෙනවා... ඔච්චර ගානක් දෙන එකේ S7 Edge/iPhone 6S එකක් වගේ...
  17. pranathlcp

    BIT කරන අය එන්න මෙතෙන්ට

    කොටු වැඩි නොවුනට අර මෙව්වා එක වෙනස් වෙනවනේ :baffled: අර තියෙන්නේ උඹ glorious beacon of light කියලා.. :P ඊළඟ එක splendid one to behold ද කොහෙද :baffled: කවුද මේකේ ඉන්න එවුන්ගෙන් Google I/O යන්නේ?
  18. pranathlcp

    Side mirror problem

    bump අපේ Presea එකෙත් දකුණු පැත්තේ එකේ අවුල තියෙනවා...එකේ නං මොටරේ අවුලක් තියෙන්නේ..කන්නාඩිය ඇරෙන්නේ නැහැ, හැබැයි අවස්ථා දහයක් වැහුවොත් 8 සැරයක් විතර හරියට වැහෙනවා.. ඇරෙන්නේ නැති නිසා අතින් බලෙන් කරන්න ඕනේ :( හදන්නත් ඕනේ ඕක..
  19. pranathlcp

    Car Reverse Camera HELP

    Ali/Ebay එකෙන් හොඳ Android Double Din හෝ Android Rear View Mirror එකක් ගන්න..රු. 15,000 ක් වගේ වෙයි.. (මෙහෙන් රු. 15,000 ට ගන්න බැහැ ඔය වගේ එකක්) පස්සේ මෙහෙ ඉන්න එකෙක්ට රු. 1500 ක් වගේ දීල හයි කරවගන්න.. මෙහෙ ඉන්න උන්ගෙන් බඩු හෙන ගණන්.. මම දවසක් uber එකක ගියා..පොරත් කරලා තියෙන්නේ eBay එකෙන්...
  20. pranathlcp

    web developers ලා උදව්වක් ඕනේ.,,,

    එල...එකම තීම් එක servers කීපයකින් update කරද්දී උන්ට මාට්ටු වෙන්නේ නැහැනේ?

    No contents