1. nidarsha91

    නිවන?

  2. nidarsha91

    කැ@යෙක් ව හීරුවා 😾

    Ah keri puuushaaaaaa :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
  3. nidarsha91

    මේක ඇත්තද

    ගමටත් එක්ක ලැජ්ජයි ඕයි. පව් බන් මිනිස්සු බස් පිටින් එන්නෙ. ඉස්සර තිබ්බෙ ඔහොම බැනර් එකක් නෙමෙයි. දැන් මාකෙටින් එකට හරියන්න ගේමක් ගහනව වගේ. අතේ තියෙන සල්ලිත් විනාශ කරගෙන ගොන් ආතල් එකක් ගන්න ඕනෙ නම් යමන්ලා.
  4. nidarsha91

    ජිවිතයක් බේරගන්න කරන කාරුණික ඉල්ලීමක් ...!

    චේතනාව මත යහපතක්ම වේවා
  5. nidarsha91

    තනියම සෙට් වීම

    වයිෆ් එක්ක තරහකට නං ඔහොම අතගාල මදි ලොක්කා. අවුරුද්දෙන් වත් ස්ටේජ් 4 වගේවත් වෙලා වලකජු ගහල ගිහින් අර ගෑනිට දෙයියනේ කියල ඉතිරි කාලෙවත් හොඳ මිනිහෙක්ව බැඳල ඉන්න බොන්න ඕන බන්
  6. nidarsha91

    Udari Warnakulasooriya

  7. nidarsha91

    උබලට මේ පොත මතකද?

    මටත් අපේ හොඳ ටේස්ට් එකක් තියෙන යාලුවෙක් තමයි මේ පොත දුන්නෙ. කතාව සුන්දර විදියට ගලාගෙන ගිහිල්ලා, අවසානයට පෙර ඈ ගියා....
  8. nidarsha91

    Kia Sonet 2025

    Bump
  9. nidarsha91

    Questions ගෑනිගේ වයසක දෙමාපියන් රැකබලාගැනීම මිනිහගේ වගකීමක් ද? යුතුකමක් ද?

    උඹ එහෙනන් ඒ දේවල් හරිම හොඳට කරලා තියෙනවා :love:
  10. nidarsha91

    කසාදයක් බැඳල සාර්ථක වෙන්න හීන දකින කතෝලික සහෝදරයින්ට 👰🏻‍♀️

    මේ වෙද්දි උඹට උඹ ගැන තියෙන්නෙ අඩු තක්සේරුවක් නම්, දාරුචීරිය ගැන හිතපන්. අංගුලිමාල ගැන හිතපන්..... විවාහයෙන් පස්සෙ වෙනස් වෙච්ච ජීවිත ගැන ගොඩාක් උදාහරණ තියෙනවා මචන්. ඒ නිසා උත්සාහ කරපන්. කවුරු වුණත් සාර්ථක වෙනවා නම්, ඒකට ආගමක් අදාල නැහැනෙ මචන්. කසාද බඳින්න කලින් ත්‍රයිලෝක විජය පත්‍ර එක්ක තේ...

    No contents