මානසික රෝග කියල පිළිගන්න කාරණා - දේව ඝනයට දාල මිනිස්සුන්ගෙ ඔලුව විකාර කරවන එවුන් හරි කියල උඹ කියනව නම්, උඹ මහ ලොකුවට කියන උඹේ බුද්ධ දර්ශනය අපිට හිතා ගන්න පුළුවන්. ඔය වගේ දේවල් හෙන මැජික් වගේ හිතන්න තව එකෙක්ව පුරුදු කරවනවා කියන්නෙම සංසාරෙටම කරගන්න මහා පවක් මිසක් වෙන දෙයක් නෙමෙයි. උඹ දහම් මාර්ගෙ...