අපෝ Man of Steel කලානේ බන්..මෙලෝ රහක් නැහැ..අරහෙන් කොටසයි,මෙහෙන් කොටසයි,ලෙසටම ගොන්...
DClලට Marvel තරම් හොදට ෆිල්ම් ගහන්න බැරි උනා :baffled: ..මේකෙන් වත් වෙනස් වේවිද බලමු..
TV series අතින් නම් DC සුප්පා..Marvel කරයා කැලේ..ඊයෙයි,අදයි Flash,Arrow බැලුවා නම් ඇඩෙනවා