එන්න එන්න නෙමේ බන් ඕන පරන එකක්, අපේ උන්ට ඉතින් දැන් දිල්ක පොඩි කාලේ කරපු වැරදිත් පේනව.
හැබැයි මෙතන කොර වෙන්නේ සන්නස්ගල වගේ මට පේන හැටියට, ආවේගශීලී වෙලා දගලන්නේ එයා නේ?
දිල්ක කලබල නොවී ඉන්නව නේ බන්.
අනේ මන්ද ඉතින් 2008 ගිය එකක් නේ, නානසාරට මීට අවුරුදු දෙකකට කලින් බීල අහුවෙලා ඒව ඔක්කොම අමතක...