ඒක ඇත්ත.
ඒත් බන් අපිත් කොල්ලෝ කාලේ ෆන් එකේ ඉන්න ආසයි, වැරදි වෙනව හැමෝටම. ඇමති පුතෙක් උනාම විතරක් ඌව මරන් කන්න හදනව.
අර ප්ලේන් සීන් එකත් බලපන්.
ඌ බීල නම් දොර අරින්න හැදුවේ සිහියෙන් නෙමේ නේ බන්, ලෝකේ බිව්ව එකම කොල්ලද ඌ, බීල වැරදිච්ච එකම එකා ද ඌ? අනික ප්ලේන් එකක දොරක් කවදාවත් ඇරෙන්නේ නෑ උඩ් දි...