හැමදේටම උන්ට හෙන හත ගහන්න කියන්න එපා බන්, උන් 25ක් දීල 25න් ස්ලෝ කරහමත් හෙන ගහපන් ලු, උබලට ඩේටා වැඩිපුර ඕන නම් ලොකු පැකේජ් එකක් ගනිල්ල.
අන්ලිමිටඩ් උන්ට තවම ඒ පැකේජ් එක දෙන එක ගැන thanks කරපල්ල, මුන්ට ස්පීඩ් වෙන්නත් ඕන අන්ලිමිටඩ් වෙන්නත් ඕන, ඒක practical නෑ බන්, ලොකේ කොහෙවත් නෑ, 200GB හරි ලිමිට්...