SLT කරෙයෝ 25න් ම SLOW කරනවාද ?

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    last day router එක ඕෆ් නොකරනං මැක්ස් මම 50GB වගේ බාලා තියෙනවා. දැංනං ඉතින් අවුලක් නෑ ලංකාබෙල් තියෙන නිසා නෝ ප්‍රොබ්ලම්ස් :rofl:

    2j10aqt.jpg
     

    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    හැමදේටම උන්ට හෙන හත ගහන්න කියන්න එපා බන්, උන් 25ක් දීල 25න් ස්ලෝ කරහමත් හෙන ගහපන් ලු, උබලට ඩේටා වැඩිපුර ඕන නම් ලොකු පැකේජ් එකක් ගනිල්ල.
    අන්ලිමිටඩ් උන්ට තවම ඒ පැකේජ් එක දෙන එක ගැන thanks කරපල්ල, මුන්ට ස්පීඩ් වෙන්නත් ඕන අන්ලිමිටඩ් වෙන්නත් ඕන, ඒක practical නෑ බන්, ලොකේ කොහෙවත් නෑ, 200GB හරි ලිමිට් එකක් තියනව පට්ට ස්පීඩ් නම්.

    මුන් SLT එකම පාවිච්චි කරල, තව හොර කරල 100GB විතර බාන ගමන් උන්ටම හෙන ගහපන් කියනව. මටනම් තේරෙන්නේ නෑ. btw මම පාවිච්චි කරන්නේ එටිසලාට්

    Unlimited unta unlimited denne heenen da ban.....SLT neweyi FLT....aya nikan dunnath api newe harilawath balanne....api nam LANKABELL ....