ඕක තමා අපි ඊයේ ඉදන් කිව්වේ. GMOA එක කෑමති වුන විසදුම. අන්තරේ හිතන් ඉන්නේ වෙනම එකක්. ඔය වෑස්ලින් කතා කෑම්පස් ගිය එවුන්ට (හරි විදිහට ගියා නම්) ගෑලපෙන්නේ නෑ. මොකද ඔතන කෙලවුනා කියල උබල සතුටු වුනේ තවත් ලමයි සෙට් එකකට.
වෙන්න ඩොකාලගේ දෙමව්පියෝ කන්න නෑතිව මෑරෙන්න හෑදුවේ තවත් ලමයි සෙට් එකකට කෙලවල දාන්න...