Anonymous ශ්‍රී ලංකා Hackers !!!
ඇනොනිමස් නම් හැකර් සංවිධානයේ ශ්‍රී ලාංකික කණ්ඩායම වන ඇනොනිමස් ශ්‍රී ලංකා කණ්ඩයාම විසින් සිමන්ටෙක්,ඇපල්,ෆේස්බුක්,මයික්‍රසොෆ්ට් වෙත පසුගිය දින කිහිපය තුල DNS ප්‍රහාරයක් එල්ල කල බවට නිවේදනයක් නිකුත් කොට කියා සිටිනවා.
DNS cache snooping ක්‍රමය හරහා...