මෙන්න මේක හොදද කියාපල්ලා

adniul2

Active member
  • Feb 28, 2007
    520
    100
    28
    Avissawella
    මෙන්න මේක හොදද කියාපල්ලා

    දන්න අය කියනවද මෙන්න මේ කැම්කෝඩර් එක හොදද කියලා
    US $162 වගේ තමා වෙන්නේ හැබැයි ebay එකේ..:yes::yes::yes:



    1280x720P TFT 16.0 MP HD Digital Video Camcorder Camera DV
    1-1.jpg

    2-1.jpg

    3-1.jpg

    4.jpg

    5.jpg

    6-1.jpg

    7.jpg

    8.jpg

    9-1.jpg

    මොකද හිතෙන්නේ..ඒ ගානට පාඩුද?:confused::confused: ඔය package එකේ දාලා තියෙන සේරම ටිකත් දෙනවා...උඹලගෙ අදහස් මට කියනවද?:yes:;):)
     

    GayanSV

    Member
    Aug 16, 2011
    2,632
    210
    0
    ගෙදර
    maxxa wage :yes:

    but machan oka lankawe deshagunayata orotu denawada kiyala tikak hoyala balanna :yes:

    ape amma japanayen NIKON camerawak genawa tikakalekata kalin.but eke plastic eka nikanma unuwela giya 3years walin witra :(

    den eka use karanna be :no:
     
    • Like
    Reactions: adniul2

    adniul2

    Active member
  • Feb 28, 2007
    520
    100
    28
    Avissawella
    එහෙම අවුලකුත් තියෙනවද බන්...:shocked::shocked:ඒත් අපි කොහොමද ඒක කලින් දැනගන්නේ ..?:confused::confused:
     

    GayanSV

    Member
    Aug 16, 2011
    2,632
    210
    0
    ගෙදර
    එහෙම අවුලකුත් තියෙනවද බන්...:shocked::shocked:ඒත් අපි කොහොමද ඒක කලින් දැනගන්නේ ..?:confused::confused:

    ekanam mama danne ne machan. sorry :no:

    hondama de tama asia walata hadana ewa use karana eka mama hitanne
    netnam oke lense wala pus ehema enna puluwan mokada oya product target karanne USA wage countries walata nisa :yes:
     

    adniul2

    Active member
  • Feb 28, 2007
    520
    100
    28
    Avissawella
    ekanam mama danne ne machan. sorry :no:

    hondama de tama asia walata hadana ewa use karana eka mama hitanne
    netnam oke lense wala pus ehema enna puluwan mokada oya product target karanne USA wage countries walata nisa :yes:

    thanx මචන්...:cool::cool:
    මම දන්නේ නෑ උඹ කියනකල් ඔහොම එකක්:yes::yes::yes: