තෙල් නැව

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,055
    3,775
    113
    මුහුද පැත්තේ..
    ඒ බං අර ගිනිගත්ත තෙල් නැවට මොකෝ උනේ ? ගින්න නිව්වට පස්සේ තෙල් ටිකත් එක්ක නැව නිකම්ම ඉන්දියාවට පාවෙලා ගියාවත් ද ? :unsure:
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,733
    12,759
    113
    Government's point of view - Not profitable.:rolleyes:
    ඔව්ව deal

    ජාත්‍යන්තර නීතියට අනුව ගැඹූරු මුහුදේ හානියට පත් නෞකාවක අයිතිය තීරණය වන්නේ එම නෞකාවේ ඇති ‘කඹය’ අත්පත් කරගන්නා රටටය.

    ඒ අනුව ආරම්භයේදී ලංකාවේ ආරක්ෂක අංශ විශාල වියදමක් දරමින් ගැඹූරු මුහුදේ තිබූ මෙම නෞකාවේ ගින්න නිවා දැමීමට පියවර ගත්තද නෞකාවේ ‘කඹය’ ගැනීමට පියවර ගෙන නොමැත.

    ඒ අනුව පසුව එම මෙහෙයුමට සම්බන්ධ වූ ඉන්දීය ආරක්ෂක අංශ නෞකාවේ ‘කඹය’ අත්පත් කරගැනීමත් සමග තෙල් නෞකාවේ අයිතියද ඉන්දියාව විසින් අත්පත් කරගැනීමට සමත්ව තිබේ.

    කෙසේවෙතත් මේ වනවිට පළමුව නෞකාවේ ‘කඹය’ අත්පත් කරගැනීමට ආරක්ෂක අංශ වෙත උපදෙස් ලබා නොදීම සම්බන්ධයෙන් විශාල චෝදනාවක් වරාය අමාත්‍යංශය වෙත එල්ල වෙමින් පවතින බවද දැනගන්නට ඇත.

    මෙහෙම සිද්දියක් තියනවද බන්ස්
    දන්න එකෙක් කියමු බලන්න
     
    • Like
    Reactions: niroshf

    niroshf

    Active member
  • Sep 4, 2007
    568
    131
    43
    image_72419cffda.jpg
    1600941797927.png
     
    • Like
    Reactions: kinkon