1. S

    සිංහලු මේ මයික් හොඳයිද? 🙄

    ගන්නවනම් Shure SM58 එකක් ගනින්. අලි තියනවා ඔරිජිනල් ද දන්නේ නැහැ.
  2. S

    මොකක්ද බං මේ ටෙලිකොම් කේස් එක?

    උබ ඕක අවුරුද්දකට වඩා පාවිච්චි කරනවානම් උබ යුනිට් එකට ගෙවලා ඉවරයි. උන් ලඟ fiber units ඔව් තරම් තියනවා. ලඟදඉත් එකක් දැම්මා ඔපිස් එකට චන්ද වලට ටෙම්පරි දාපු Cisco unit ගානක් තියනවා ඔපිස් ඒකේ. ඒක දවසට.තාම මොකෙක්වත් ඇවිත් නැහැ ඉල්ලන්.
  3. S

    ෆ්‍රිජ් එකක්

    පරණ තාලේ අයිස් බැදෙන එකක් . කරන්ට් බිල් 1ක අඩුයි ඒවායේ.
  4. S

    Russian Luna-25 Probe Crashed

    චර්නොබිල් වලට විතරක් රූබල් ට්‍රිලියනයක් ද කොහෙද වියදම් උනාලු. හැබයි රට කඩන් වැටුනේ ගොර්චබව් ගේ වැරදි හින්දා. මිනිහා රට ටක්ගාලා වෙනස් කරන්න ගියා. අදටත් ඔය බාල්ටික් රටවල් හොඳට තියෙන්නේ සෝවියට් කාලේ ලැබුණ දේවල් හින්දා.රුසියාවට කෙලින්නේ යඑල්සඉන් කාරයා හින්දා. මිනිහා කරපු එකම හොඳ වැඩේ තමා පාටින්...
  5. S

    Russian Luna-25 Probe Crashed

    අවුරුදු දෙක තුනත් නෙමේ බන් ගෙඩි පිටින් අවුරුදු දහයක්. bureau වල තියන තරගෙත් එක්ක ඩොකුයිමන්ට් ටික තිබ්බේ ඒ ඒ තැන්වල.
  6. S

    Russian Luna-25 Probe Crashed

    සෝවියට් සංගමය කඩා වැටෙන්නේ බන්. රුසියාවේ ඇතුලෙන්ම ආපු කැරැල්ලකින්. මෙහේ ගෝඨාව පැන්නුවා වගේ තමා. රටේ මිනිස්සුම දන්නේ නැහැ මොකද උනේ කියලා. මුල්ම දවස් ටිකේ ඕනේ එකෙකුට රටක් හදාගන්න පුලුවන් තත්වයක් තිබ්බේ. මොස්කව් වලට කිසිම පාලනයක් නැහැ රුසියාව ඇතුලෙත්. සමහර රටවල් වල හමුදාව දන්නේ නැහැ කාගේ අන්ද...
  7. S

    Russian Luna-25 Probe Crashed

    ටෙක්නොලෝජි ලොස්ට් එක සෑහෙන්න තියනවා බන්. ගොඩක්ම පරේශන ආයතන යුක්‍රේන් වල තිබ්බා. අන්තිමට සමහර prototype දිරලාම ගියා. දෙගොල්ලොම වැඩක් ගත්තේ නැහැ. රුසියාවේ තිබ්බ එව්වා වැහුනා වැඩ නැතුව.
  8. S

    Russian Luna-25 Probe Crashed

    ඔය පොජෙක්ට් එක අලුත්. අලුත්ම ඩිසයින් එකක්. අලුත්ම softwares. අලුත්ම control system එකක්. ඔය පොජෙක්ට් එක 2018ද කොහෙද ඉවර වෙන්න තිබ්බ එකක්. අවුරුදු ගානක් ඇදිලා තියනවා ඕක යූක්‍රේන ප්‍රශ්නේ හින්දා. රුසියාවට තියන ලොකුම ප්‍රශ්නෙ funds නැති එක development වලට. නාසා එකටත් ඒ දෙකේම තමා දැන්. Funds නැහැ...
  9. S

    Sri Lanka: Monsoon Island

    bump
  10. S

    World's First Footage of Combat Helicopter Ejection

    ඕක බොරු කතාවක් බන්. ඔය පෑන් කොම්පැණිය තනියම ඔය පෑන හදලා තියේන්නේග පස්සේ නාසා එකට සාම්පල් දීලා. ඊට පස්සේ තමා නාසා එක අරන් තියෙන්නේ. රොස්කොස්මොස් එකෙනුත් ලොට් එකක්ම ගත්තාලූ ඒ දවස් වලම.
  11. S

    ට්‍රැක්ලන්තේ තවත් දවසක්

    යකෝ ඔය පිරිමියෙක් පත්තිණිට ඇදලා ඉන්නේ. ගම් මඩුවක් තියනවානම් අනිවාර්යෙන් කපුවා පත්තිණි දෙයියන්ට අදිනවා. ඕක අවුරුදු සියගානක් තිස්සේ එන චාරිත්‍රය. ලංකාවේ තමා පත්තිණි ඇදහිල්ල ලොකුවට තියෙන්නේ.
  12. S

    Kodak, Fujifilm, Olympus Camera

    නැහැ බන්. කැමරා වල වැඩ හතරයි පහදයි කරන්න තියෙන්නේ. පොන් වල වැඩ හැටහුටාමාරක් කරන්න ඕනේ. නිකොන් වල auto focus අවුල් තිබ්බේ ඔය පොරොසෙසර් කේස් එක හින්දා. Dslr වල හොඳට තිබ්බ processor එක mirror lass වලදි නොසෑහෙන්න මදි.
  13. S

    චැනල් අයි නාලිකාව ලයිකාට දෙයි.. ගිවිසුම් අත්සන් තැබේ.......pohottu sanwardana news

    කොහොම හරි ආරංචි විදිහට ලයිට් බිල් එක ගෙවලා තියෙන්නේ එකෙන්. මාස තුනකට අරන් තියෙන්නෙ.
  14. S

    Kodak, Fujifilm, Olympus Camera

    ඔව්. හැබයි සෙන්සර් සයිස් එක. ඒක ඔය මිලිමීටර් ගානට තමා තියෙන්න ඕනෙ. සෙන්සර් සයිස් එක වැඩි වෙන්න වැඩි වෙන්න කැමරා performance වැඩි වෙනවා. ඒ වගේම සෙන්සර් එක ලොකු නම් optical performance වැඩියි. හැබයි සෙන්සර් එක පොඩි වෙද්දි ඕනේ කරන processor power එක අඩුයි. Fuji ලා aps- c තමා කරන main sensor එක ,ඒ...
  15. S

    Kodak, Fujifilm, Olympus Camera

    ඔයාට වඩා ලොකු සෙන්සර් එකක් තියනවා mediam format කියලා. Full frame කියන්නේ 35mm film roll එකක් frame එකක් සයිස් එක ( නෙගටිඉව් එකක පොටෝ එකක්). ඔය පොටෝ එක size accurate නැහැ.
  16. S

    Kodak, Fujifilm, Olympus Camera

    Fuji හොදයි. ගනන්. Sensor size එක full frame නැහැ. Kodak කියලා කැමරා කොම්පැණියක් නැහැ දැන්. Olympus විකුණලා තියෙන්නේ චීන කොම්පැනියකට. කැමරා Micro four thred sensor විතරයි එන්නේ.
  17. S

    USB Hub රෙකමන්ඩ් කරන්න

    240 sad yak gahala os 1ka 1kata daganin. Ethakota Hari. Mage lap ekatath kale 1ka. Ram 1ka 12 karala 240ssd 1kak gehuwa. Intel 5th generation speakers, hdmi port, touch pad mokuth wed nehe Dan. Aluth 1kaka ganna beluwama epawenawa. Anika mewage 1kak ganna 2 k Wath yanwa Dan. Mama meka gaththe...
  18. S

    USB Hub රෙකමන්ඩ් කරන්න

    Awulak nehe ban office 1ke inne. Weda nehe lokuwata maintenance pethte hinda. Win 10 Parana machine wala duwawanawa kiyanna oya wage Leda goda enawa kiyanna 1ka. Habai stable os 1kak. Office 1ke XP apuwathth 10dan duwanawa. Hard 1kata thama win 10 kelinne ram madi unoth.
  19. S

    USB Hub රෙකමන්ඩ් කරන්න

    දැන් ඔය දෙක usb 2.0විදිහට වැඩ කරන්නේ. එක්කෝ controller එක ගිහින් නැත්නම් drivers අවුලක්. දැනට ඔහොම දුවලා බලන්න. විසදුමක් සෙට් උනොත් කියන්නම්.හෙට දිහාට. දැන් ඕක ඔළුවේ තියන හින්දා දෙකෙන් එකක් හොයා ගන්න කම් හරි නැහැ.
  20. S

    USB Hub රෙකමන්ඩ් කරන්න

    එතකොට වැඩද?

    No contents