DVR කියන්නෙත් ඩිජිටල් ම තමා බන්. Vedio signal එක process වෙන්නේ DVR එකේදි. ලංකාව ඇතුලේ NVR එක එකට එකක් වගේ ගනන් වැඩී. අනික ඔය වගේ වැඩකට DVR එකක් පනහකට එහා යයි. Port 24 ක එකක්. සමහර විට ඒ ගානට port 16 දෙකක්ම ගන්න පුළුවන් වෙයි. හොඳ copper cable දාලා centrel power supply එකක් දාලා වැඩේ කරන්න. WiFi...