1. san**

    මේ මොකක්ද බන්?

    https://en.wikipedia.org/wiki/Borneo_elephant The Borneo elephant, also called the Bornean elephant or the Borneo pygmy elephant, is a subspecies of Asian elephant (Elephas maximus) that inhabits northeastern Borneo, in Indonesia and Malaysia.
  2. san**

    මේ මොකක්ද බන්?

    thanks මචන් බේකර්ස් කියන පX යා ලංකාවේ කුරු අලි ඔක්කොම මරුවා ලු .. ඉස්සර හිටිය කුරු අලින්ගේ photos නැද්ද ..
  3. san**

    Gen Z වැඩ පෙන්වයි..

    සිරාවට බන් .. ලොකු ප්‍රශ්නයක් ඇහුවා වගේ උට හිතෙන්න ඇති .. ඊයේ පෙරේදා බොන්න පුරුදු උන උන්ගේ තමයි ලොකුම කැටයම් ..
  4. san**

    😛 නාමල් පානදුරේ ඇවිත් 100ක් වත් සෙනග නෑ.

    ලොකු පුතාට ඇපත් නැති වෙයි වගේ :lol:
  5. san**

    NIBM Girl Dancing

    ලස්සනයි
  6. san**

    අමුතු හීන දැකල තියනවද? ඒවගෙන් මොකක් ම හරි පණිවිඩයක්/පෙර දැනුම් දීමක් වගේ සිද්ධියක්? (පෙනෙන ලෝකයෙන් එහාට) 👀💫💭⚠️

    ඔව් බන් .අවරුද්දකට 3 පාරක් විතර පේනවා .. කන්ද ටිකක් වෙනස් වෙනවා .. අනිත් story එක same .. wife ට කියන්නත් බෑ .. කෙල්ලෙක් ඉන්නවා නේ හීනේ .. ඕක කිව්වොත් මටමයි කෙල වෙන්නේ :lol:
  7. san**

    SLT Fiber Speed

    300+ එනවා .. වැඩිය කියවලා නැති වෙයිද දන්නේ නෑ හැබෙයි ...
  8. san**

    අමුතු හීන දැකල තියනවද? ඒවගෙන් මොකක් ම හරි පණිවිඩයක්/පෙර දැනුම් දීමක් වගේ සිද්ධියක්? (පෙනෙන ලෝකයෙන් එහාට) 👀💫💭⚠️

    පොඩි කාලේ ඉදන් සැරින් සැරේට මම දකින හීනයක් තියනවා .. ලස්සන කන්දක් තියනවා .. එකට යන පොඩි පාරක් තියනවා .. ඒ පාර දෙපැත්තේ මල් පිපිලා .. ලස්සන පොඩි කෙල්ලෙක් ඉන්නවා ඒ පාර ලග නැවතිලා මම එනකම් .. මම ලගට ගියාට පස්සේ මගේ අත අල්ලගෙන ඒ කන්ද නගිනවා .. පුදුමේ කියන්නේ මේ හීනේ ගොඩක් පාරක් මම දැකලා...
  9. san**

    බළල් තුමී දොයි

    උට‍ නිදාගන්න දියන් :lol:
  10. san**

    මී බෝධිසත්ව. Have manny have

    views ටිකක් ගන්න මොකෙක් හරි මෝඩ http පෙන්නනවා
  11. san**

    පොදුජන එක්සත් නිදහස් පෙරමුණ

    මොකාක් හරි රෙද්දක් අටවගන්නවා ...
  12. san**

    කඩුගන්නාව 1989

    ඉස්සර මේ van බස් වගේ මිනිස්සු අදින්න use කරා .. පස්සේ තහනම් කරා ..
  13. san**

    මම ආපහු එනේ නෑ මචං,

    හෙට වෙනකක් :lol: :lol:

    No contents