පොදුජන එක්සත් නිදහස් පෙරමුණ

todd2231048

Well-known member
  • Apr 28, 2008
    12,706
    16,921
    113
    මෙන්න අපේ අගමැතිතුමා අලුත් පක්ෂයක් හදලා. පොහොට්ටුවේ හිටපු සෙට් එකක් තමා ඒකෙත් ඉන්නේ.

    1725517726-Political-Movement.jpg





    කෝ බලන්න පාර්ලිමේන්තු මැතිවරණයේදී පොදුජන එක්සත් නිදහස් පෙරමුණ ට චන්දෙ දෙන උන් ඉන්නවද?
     
    Last edited:

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,363
    5,090
    113
    රට දියුණු කරන්න නම් අත්දැකීම් තියෙන කණ්ඩායමක් ඕනේ
     
    • Like
    Reactions: ruchira55

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,706
    16,921
    113
    Phottuwa dan 4ta kadila

    Tikak Original eke
    Tikak Ranil gawa
    Tikak Sajith gawa
    Tikak Dinesh gawa
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,293
    32,014
    113
    මෙන්න අපේ අගමැතිතුමා අලුත් පක්ෂයක් හදලා. පොහොට්ටුවේ හිටපු සෙට් එකක් තමා ඒකෙත් ඉන්නේ.

    1725517726-Political-Movement.jpg





    කෝ බලන්න පාර්ලිමේන්තු මැතිවරණයේදී පොදුජන එක්සත් නිදහස් පෙරමුණ ට චන්දෙ දෙන උන් ඉන්නවද?

    moken awath, kalu kaputo suduwana kalek nam natha
    lol
     
    • Haha
    Reactions: ruchira55

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    බලපං ඉන්න උන්නෙ මූණූ ?
    උං දැන් දේශපාලන අනාතයො ද දේශපාලන ගණිකාවොද කියල කල්පනා කරල උං ම කන්ෆියුස් වෙලා බලං ඉන්නව :lol: