මෙහෙමයි මචන් ඇත්තම කතාව. මහින්ද කියන්නේ නියම නායකත්ව ලක්ෂණ තියෙන පට්ටම නායකයෙක්. 2010 මමත් චන්දෙ දුන්නේ මහින්දට. 2005 support කලෙත් මහින්දට. ඒත් මචන් යුද්දේ දිනුවට පස්සේ මහින්දට මහා රජා කියන්න ගත්තට පස්සේ මහින්ද වෙනම පාරක ගියේ. බල තන්හාවෙන් අන්ද වෙලා.
ඔක්කොම හොරු ලංකර ගත්තේ. බලය අසාමාන්‍ය...