1. JesonRulez

    රට වට යනකොට හිත යන කෑම කඩ

    හොඳ වැඩේ තොට...:lol::lol::lol:
  2. JesonRulez

    අනිවා... :yes:

    අනිවා... :yes:
  3. JesonRulez

    අයින්ස්ටයින්ගේ_ගුරුත්....

    මචන්, දන්නා එකෙක් ඉන්නවා නම් ඔය අයින්ස්ටයින්ගේ සාපේක්ෂතා වාදය පොඩ්ඩක් සරලව විස්තර කරපංකෝ මොන වගේ දෙයක්ද කියලවත් දැන ගන්න. :)
  4. JesonRulez

    දහවල් නින්ද භයානකයි

    කවදාහරි මැරෙන එක නේ බන්.
  5. JesonRulez

    බබෙක්ට නමක්

    දන්දිනා කියන්නේ උඹලා හොඳට දන්න කියන කෙනෙක්. මහින්ද රාජපක්ෂ මන්ත්‍රීතුමාගේ මෑණියන්. :yes:
  6. JesonRulez

    ස්වර්ණවාහිනියෙන් කතා කරලා ලක්ෂ 28ක දිනුමක&#353

    සිරාවට බන්. මෙහෙමත් මෝඩයෝ ඉන්නවා නේ බන් ලංකාවේ. පුදුම වෙන්න දෙයක් නෑ උදේට ලග්න පලාපල බලාගන්න TV එක ඉස්සරහට වෙලා කට ඇරන් ඉන්න මිනිස්සු ඉන්න රටක්නේ මේක.
  7. JesonRulez

    මොකෝ බන් වුණේ උඹට? :(

    මොකෝ බන් වුණේ උඹට? :(
  8. JesonRulez

    Panda Car - :P

    පට්ට බන්. මේක දැක්කම නම් කට්ටියට තරු විසිවෙයි.
  9. JesonRulez

    අහ්හ් ඔටු අයියේ? කාලෙකින්? ඉතින් කොහොමෙයි? :D

    අහ්හ් ඔටු අයියේ? කාලෙකින්? ඉතින් කොහොමෙයි? :D
  10. JesonRulez

    බබෙක්ට නමක්

    මම දැක්ක කොහේ හරි ඔය අරිසෙන් අහුබුදුගේ නම් ලිස්ට් එකක් එකෙක් දාල තිබ්බ මේකෙම. පොඩ්ඩක් search පාරක් දාල බලපන් මචන්. බඩියාගෙනුත් පොඩ්ඩක් අහල බලපන්. උගේ ගාවත් ඔය වගේ දේවල් තියෙනවා.
  11. JesonRulez

    බබෙක්ට නමක්

    එහෙම නම් දන්නේ නෑ බන්. මම අහල තියෙන නම් ටිකක් දැම්මේ.
  12. JesonRulez

    එදා මෙදා තුර සෑදුන ලොකුම චූ බර?

    කොහොමද බන් ඒවා නම් කරන්නේ? නම් දාල නෑනේ.
  13. JesonRulez

    බබෙක්ට නමක්

    දම්සාරි දන්දිනා දදනී දම්මි දමින්දී දසුනි දාමිණී
  14. JesonRulez

    අසත්පුරුෂ දාන

    No contents