1. JesonRulez

    God Bless to Sri Lankan IT Industry!

    දැන් චන්දෙ දීපු එවුන් බෙහෙතකටවත් හොයාගන්න නෑ බන්. (මමත් දැන් හැංගිලා ඉන්නේ. :rofl:)
  2. JesonRulez

    සුලේකා

    Made in Sri Lanka :yes::yes:
  3. JesonRulez

    God Bless to Sri Lankan IT Industry!

    http://www.colombotoday.com/11399-5/ මේක බලහන්කො. මුන්ගේ #%$#$%
  4. JesonRulez

    ඉන්දියාවෙන් IT Services වලට කට්ටිය ගෙන්නනවා

    http://www.elakiri.com/forum/showthread.php?p=19587122
  5. JesonRulez

    God Bless to Sri Lankan IT Industry!

    මාත් දුන්නේ my3 ට තමයි බන්. දැන් නම් හිතෙනවා ඉල්ලලා ටින්කිරි ගා ගත්තා කියලා.
  6. JesonRulez

    සුලේකා

    භාග්‍යාගේ නංගිටත් නංගියෙක් ඉන්නවා.. :P
  7. JesonRulez

    God Bless to Sri Lankan IT Industry!

    Same here machan. Americans think that Sri Lanka is a part of India. :frown:
  8. JesonRulez

    God Bless to Sri Lankan IT Industry!

    උඹ සහ මම ඇතුළු සමස්ත ලාංකීය IT වර්ගයා වෙත, ලංකාවේ IT industry එකේ ඉන්න සහ එන්න ඉන්න ඔබේම අය වෙනුවෙන් මේ පෙත්සමට ඔබත් අත්සන් කරන්න. https://www.change.org/p/prime-minister-of-sri-lanka-president-of-sri-lanka-save-sri-lankan-it-industry-from-cepa...
  9. JesonRulez

    සුලේකා

    මේ භාග්‍යා ගේ නංගි නේද බන්?
  10. JesonRulez

    සුලේකා

    ඔව්. හැබැයි එකෙක්ටවත් මම ආයේ දෙන්නේ නෑ කොච්චර ඉල්ලුවත්. ඕනෙම නම් මුගෙන්ම ඉල්ලා ගනින්...
  11. JesonRulez

    සුලේකා

    VN3a9gY9qMs
  12. JesonRulez

    පර්ස් එක නැති උනාද ?

    නියම ත්රෙඅඩ් එක මචන්. REP 10+
  13. JesonRulez

    http://www.elakiri.com/forum/showthread.php?t=1721579 We need you here!

    http://www.elakiri.com/forum/showthread.php?t=1721579 We need you here!
  14. JesonRulez

    Toyota Vitz 2007 8 Air Bag Price

    මොනවා වුනත් ඔන්න ඔහොම ගාල්ලේ එවුන්ට බය වෙලා හිටහන් සිංහලයෝ... :P (ඔය වගේ එවුන්ගෙන් වාහන ගන්න එපා බන් නිකන් දෙනවා කිව්වත්. කොහොමත් මචන් ඔය දකුණු පළාතේ ඉන්නේ ලෝක අන්ඩපාලයෝ. මාත් දකුණේ තමයි. ඒත් ඉතින් ඇත්ත කියන්න එපැයි.)
  15. JesonRulez

    Toyota Vitz 2007 8 Air Bag Price

    :rofl: මම මුකුත් කියන්නෙම නෑමයි... :P
  16. JesonRulez

    “මෙන්න බඩු තියෙනවා” – දෙමටගොඩ ඛේදවාචකය

    බෙහෙත් කුඩු? ඒ මොනාද බන්?

    No contents