1. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    බටනලාව වගේ ආදරනීය හැඟීමක් එන්නෙ නෑ ඒකට :rofl: ඔන්න දේශනාරාගය, තව වලියට, හොඳ දරදඬු සිංදුවලට, බයිලවලටනම් ඕන හොඳයි.
  2. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    අහ එහෙනම් සොබාවදර්මය වින්දනය කරන්න. :D එළ එළ ඒක හොඳ වැඩක්
  3. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    සිංදුවෙ ආදරනීයබව එන්නෙ නැහැනෙ එතකොට. සැක්සපෝන් එකටනෙ කණ යන්නෙ :rofl:
  4. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    හැබැයි බෝතල් සමඟ මුහුදේ නෑමවලට යන්න එපා
  5. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    :yes::yes: මට අල්ලන්නෙ නැත්තෙ ඒකෙ අර වෙස්ට්‍රන් පැත්ත වැඩි නිසා. :D
  6. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    :rofl::rofl: ඒක තමයි. කොහොමත් ඉතින් නැවුම් සුළඟ එක්ක ඒ වගේ වෙලාවක් ගතකරන එක හොඳයි.
  7. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    වීඩියෝ ව නෙමෙයි. සිංදුව තමයි අල්ලන්නෙ නෑ කිවුවෙ. මියුසික් හා තාලය. වචන නෙමෙයි.
  8. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඒකත් හොඳයි. එහෙම ඉන්න එක. නැත්තම් ඉතින් PC එක ඉස්සරහමනෙ. :D
  9. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඒක මං අහල තියෙනව කලින්. අල්ලන්නෙ නෑ ඒක.
  10. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    :D:D එළ එළ එහෙනම් ඒක හොඳයිනෙ. වැඩිපුර පෝස්ට් දාන්න පුළුවන්
  11. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    නැහැනෙ :rolleyes: මේ වැසි දවසෙ රෙදි හෝදනව ද :rofl:
  12. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    හිරිමල් හිනාවක ඇවිදින් මා නිල් නෙතු අතර රැඳිලා බොරුවක් නෙවෙයි ඇත්තයි ‍මගේ කීවා පෑ සිනා දැකලා තරු මල් බිමට බැහැලා ආදරේ ළඟම මං දිවි නොවෙතලා ජීවිතේ පැතුම හීනයේ තවරලා
  13. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    අහ කටුස්ස කටුස්සියගෙ රෙදි සෝදනව ඇති. ඒකයි ඔය
  14. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    කිලර් ගොයියා. අද ‍ඩවුන්ලෝඩ් නැද්ද?
  15. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    කුක්ක මල්ලි මොක ද වෙන්නෙ? අද ගෙදර ද?
  16. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    කවුද රෙදි හේදුවෙ අද? :rolleyes:
  17. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    කට්ටිය අද නිවාඩුවෙ ඇති
  18. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඒත් හොර ගෑවිල තිබුණත් ඇති මට :rofl::rofl:
  19. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    අහ හොර ඒවනෙ. මං බලන්‍ෙ නෑ ඒ ජාතියෙ ඒව. :D

    No contents