:rofl: යකෝ, මම කියපු දේවල් හැරුණු කොට, ඒවා තාමත් බ්‍රිතාන්‍යය යටත් විජිත තමයි. ඕස්ත්‍රේලියාවේ, නවසීලන්තයේ, කැනඩානේ ඉන්නවා ගවනර් ජෙනරල් කියලා එකෙක්, ඌ තමයි රටේ ඉහළම කෙනා, ඌව පත් කරන්නේ රැජින.
ඉස්සරහින් හිටියා කියන්නේ සංවර්ධිත කියන එක නෙවෙයි බන්, පොඩ්ඩක් කියවලා වරෙන්කෝ රටක් සංවර්ධිත වෙන්න නම්...