හිරුණිකාව දැක්කම ඒකි මිනිස්සු උස්සන, රණ්ඩු වලට පටලැවෙන, ගහ මරාගන්න ටයිප් එකේ කෙල්ලෙක් කියලා පේන්නෙ නෑ, ඒකිගේ අම්මා හරි කවුරු හරි ළගින් ඉන්න එකෙක් මේකිව පඹයෙක් වගේ ඉස්සරහින් දාලා, පිටිපස්සේ ඉදලා ගේම ගෙනියනවා කියලයි මට හිතෙන්නේ. හිරුණිකාගේ තියෙන්නේ බොළද කෙල්ලෙක්ගේ ළග තියෙන හැසිරිමක්. එදා අර ලෝයර්...