ඉස්සර ලංකාවේ ගේ උන් ටික ටික මුට්ටිය දාලා බලනකොට ගොඩක් උන් උන්ට මඩ ගැහුවා, බැන්නා, පොන්නයෝ කිව්වා, සාමාන්‍යය උන් විතරක් නෙවෙයි වෙස්ටර්න් විදියට හිටපු උන් පවා කැමති උනේ නෑ, නමුත් අද එළකිරි එකේ පවා ගොඩක් උන් ගේ උන්ට සපෝට් කරනවා, ෆ්බී එකෙත් එහෙමයි.මේ විදියට තව අවුරුදු 10,20 වගේ යනකොට ව්‍යභිචාරයත්...