පාත්තය උඹ දන්නව මගේ මතවාදය මොකක්ද කියලා......
හැබැයි පුටේ ඔය “ගැම්ම“ තියෙන්න ඕන තමන් වටේ බුරන,පහරන බලු රැළ බැදල දාන්න.......
පගා ගහන ජොනිය වගේ උන් එලවන්න....
කොමිස් ගිලින බැසිල් වගේ උන් බැදල දාන්න....
කෑ පතේ පහරන වැඩ කරන දුමින්ද, මර්වින් වගේ පොන්සියෝ ගෙදර යවන්න.....
ආර්ථික ඝාතකයෙක්...