හරිඳු ගම්ලත් ජීවිතාන්තය දක්වා සිරගෙට- Congratz Malli!!!
ගිගා බයිට 50ක මාසික වැල බෑමක් නිසා වැල ගම්ලත් යන අපර නාමයෙන් කිරියේ ප්‍රකට, මෝටර් යාන්ත්‍රික විද්‍යාව, අඞකිත පරිගනක වැඩසටහන් සහ රොබෝතික යෙදුම් පිළිබඳව පතලාවූ කීර්තිමත් වැඩකරුවෙකු වන, වාහන වල මීටර රිසෙට් කිරීම, ජපනාගේ ගොං පාර්ට් සෙවීම ආදිය...