අප්පා අපිටත් ඔය වගේ සීන් එකක් වෙලා ඉන්නේ, ලස්සනයි කියල පර්සියන් එකෙක් ගෙනාව,
මුගේ මනමාලකම ඉහවහ ගිහිල්ලා මේ ගෝතයා කෑලේ ඉදල පූසියෙක් ගෙදරට කැන්දන් ආවා කියපන්කෝ,
මල කරුමේ පැටව් ගහලා දැන් උන්ගේ 2nd Generation එක ඉන්නේ,
හැමෝම දැන් ගෙදර එකාගේ ජාතකේ මතක් කරනවා![]()

දැන් ඉතින් බැඳගත්තු බෙරේ ඔයාම ගහගන්න. හොඳ වැඩේ ඔයාට.ඇයි ඔයා දැන්ඩ ඇහැරුනේ
අපෙත් 20 විතර ඉන්නව..
උන් නම් ගෙදර ඉන්නෙ නෑ..
උදේ දවල් රෑ.
කෑමට එනව.. වාර්තා කරල අත්සන් කරල..
කාල බීල ආයෙ වැඩට යනව..

මට කරෝල 
දැන් ඉතින් බැඳගත්තු බෙරේ ඔයාම ගහගන්න. හොඳ වැඩේ ඔයාට.

දන්නෙ නැද්ද හොඳ පදයක් එහෙම 
meow meow...ගහන ගමන් ඉන්නේ..
දැන් පදේ වෙනස් කරලා ගහලා බලන්ඩ බැලුවේ..දන්නෙ නැද්ද හොඳ පදයක් එහෙම
![]()

අඩෝ photo එකක් දාපං කෝහේහේ.. මේ වගේ ම සීන් එකක් තමා... මුන් සේරම තැඹිලි පාට බන්
ආ ඔයා ආසනම් මුන් ටික අරන් යන්ඩකෝ...කෝලං
දැන්වත් ඔයාගේ මොළේ පෑදුනු එක ලොකු දෙයක්.![]()

ආපු අවස්ථාවෙන් ප්රයෝජන ගනින්පුසෝ වඩාගෙන හුරතල් කරන පොටෝ ටිකක් අරන් ෆේස්බුක් දාපන්
කෙල්ලෝ හෝ ගාල ලයික් කරනවා ඕවට.
පුසෙක් වඩාගෙන ඉන්න පොටෝවක් කවර් එකට දාල ඕන කෙල්ලෙක්ට රික්වෙස්ට් එකක් යවන්න පටස් ගාල ඇක්සෙප්ට් කරනවාඑකෙක් නෙවේ නවයක් කියන්නේ ආය නිධානයක් පහල උනා වගේ තමා
![]()

මාත් මුන්ගේ ගෙදර ගිහින් හරි පුසෙක් වඩාගෙන 4 ටෝවක් දාන්න ඕන 
[FONT="]අන්න වදන දොරේ......
පුසෝ කොහෙද කරදරයක් වෙන්නේ![]()

[/FONT]

[/FONT][FONT="]අන්න වදන දොරේ......[/FONT]
[FONT="]දාන්න 5ක්......[/FONT]
[FONT="]පූසො කොහොමද කරදරයක් වෙන්නේ....[/FONT]
[FONT="]දෙන දේ කාල (දෙන්නෙ නැත්තං අල්ලපු ගෙදරින් හොරොං කාලා) වෙන දේ බලං ඉන්නවා....[/FONT]
[FONT="]පූසො රොක්ස්!!!!![/FONT]


![]()
මුගෙ නම බෝල ජයන්ත
