1. 50KG

    ගොළු_මඩම

    Well Said
  2. 50KG

    තෙල්_ප්‍රතිකාරය

    සෙමට ද?
  3. 50KG

    ගොළු_මඩම

    ජිවිත අපේක්ෂාව.
  4. 50KG

    ගොළු_මඩම

    අපේ ගොඩක් වැරදි තියනවා. ඒවා වෙනස් වෙමින් යනවා. පිළිකා රෝහල. අපේක්ෂා රෝහල උනා. අනෙක් එක පිස්සන් කොටුව. එකත් වෙනස් උනා.
  5. 50KG

    ගොළු_මඩම

    ඔව් මිනිස්සු අපහාසයට නොවෙයි කියන්නේ. කාලයත් එක්ක කියපු විදිහට අනුව. නමුත් අප සියලු දෙනාම එහි වැරැද්ද අවබෝධ කරගෙන වෙනස් විය යුතුය. උචිත නමක් දාල තියෙන්නේ ඉස්සර ඉඳලම. මිනිස්සු නොකියන එක තමයි වැරැද්ද. දැන්වත් ටිකන් ගන්නකොට ගනින් බොරුපන පාර කියල.
  6. 50KG

    ගොළු_මඩම

    අප බස් එකට නැග ටිකට් ඉල්ලන්නේද ''ගොලු මඩම හංදියට'' කියාය ! අපි මේ අපහාස කරන්නේ කාටද ? අපේම අහිංසක දරුවන්ටය ! එය වැටහෙන්නේ ප්‍රමාදවීය. කම් නැත ප්‍රමාදවී හෝ අප අප තුලින් ඒ වැරදි ආමන්ත්‍රණය, ආකල්පය නිවැරදි කර ගත යුතු වෙමු...
  7. 50KG

    තෙල්_ප්‍රතිකාරය

    හොඳ දොස්තර කෙනෙක් හම්බ වෙලා බෙහෙත් ගනින්. පපුවේ සෙමනම් හොඳ කන්සල්ටන්ට් කෙනෙක් හම්බ වෙන්න. ඉස්සලාම ඉංග්‍රීසි බෙහෙත් කරන්න. සෙම එක්ක සෙල්ලම් කරන්න හොඳ නැහැ.
  8. 50KG

    තෙල්_ප්‍රතිකාරය

    එක ඇත්ත මචන්. ඉස්සර අපිට ප්‍රශ්න කියල දෙයක් නැහැ බන්. අද ඇහැරෙනකොට මතක් වෙන්නේ මොන බැංකුවෙන් කතා කරයි ද , ක්‍රෙඩිට් කාර්ඩ් එකට කතා කරයිද වගේ දේවල්.
  9. 50KG

    තෙල්_ප්‍රතිකාරය

    වැඩි ප්‍රතිපල ලබාගැනීමට හිසේ තෙල් ගැලවීමට ප්‍රථමයෙන් හුමාලය අල්ලා මුහුන සහ නළල ස්ටීම් කරගන්න. මෙය මා පුද්ගලිකව අත්විඳපු දෙයකි.
  10. 50KG

    තෙල්_ප්‍රතිකාරය

    තෙල්_ප්‍රතිකාරය බටු තෙල් ප්‍රතිකාරය සෙම තියන උන් ඉන්නවනම් මෙන්න ප්‍රතිකාරයක්. පුළුවන් නම් කරලා බලන්න. අනිවා ගුණ දෙනවා. මම මචන් වයස 15 වගේ ඉඳලම දැඩි සෙම් රෝගවලින් පිඩා විදිනවා. උදේට නැගිටිනකොට ඔලුව උස්සගන්න බැහැ. ඔලුව කැක්කුමයි බරයි. කොයි වෙලාවෙත් ඔලුවේ කැක්කුම එනවා. හැම තිස්සෙම වේදනා නාශක...
  11. 50KG

    බය_නඩය

  12. 50KG

    සුභ_උපන්දිනයක්

    සුභ_උපන්දිනයක් අග්‍රාමාත්‍ය තුමනි ඔබට සුබම සුභ උපන්දිනයක් වේවා. || Happy Birthday || රටේ භීතිය නැති කර රටේ ආර්ථිකය සහ ලෝකයා ඉදිරියේ අප ශ්‍රී ලාංකිකයෝ යන්න කොන්ද තියන් කෙලින් කතා කල හැකි රටක් බවට පත් කල ඔබ තුමාට අප සියලු ශ්‍රී ලංකිකයෝම ස්තුතිවන්ත වෙමු. ඔබට සුබම සුභ උපන්දිනයක් වේවා අගමැති තුමනි.
  13. 50KG

    රන්ජන්ට එරෙහිව ස්ත්රී දුෂණ නඩුව ගැන නීතී&#349

    උබලට රංජන් දුවන්න දෙනකොට උගෙත් එක්ක පුදුම වෛරයක් හටගන්නේ.
  14. 50KG

    රන්ජන්ට එරෙහිව ස්ත්රී දුෂණ නඩුව ගැන නීතී&#349

    දිවයින කියන්නේ පත්තරයක්ද මිනිහෝ.
  15. 50KG

    Lanka Bell 4G signal

    yes
  16. 50KG

    මම සීයා කෙනෙක් වෙන්න යන්නේ...

    මයි කැල්ක්යුලේටර්
  17. 50KG

    Lanka Bell 4G signal

    මම ලංකා බෙල් අන්ලිමිටඩ් 4 Mbps . මටනම් පට්ට . ඒත් සමහර ලොකේෂන් වලට සිග්නල් අවුල් යනවා කියලා අහල තියනවා
  18. 50KG

    වෙරි_පත්‍රය

    වෙන එකක් කපලා අඬන්න එපා. ඔන්න උබ කියපු නිසා මම දැන් නම් කැපුවා
  19. 50KG

    වෙරි_පත්‍රය

    Well Done
  20. 50KG

    වෙරි_පත්‍රය

    ආතල් එකට උනත් ගැලපෙන්න වචන ටික හදා ගන්න බැහැ. තමන්ගේ ෆේක් එකෙන් ඇවිත් අඩුම තරමේ වචන ටික රයිමින්ග් වෙන්නවත් ගලපගන්න බැරුව තමන්ගේ ෆේක් එකෙන් තමන්ම කඳුළු පන්නවා ගන්නවා. හිකිස්. :lol::lol::lol::lol:

    No contents