1. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club.

    නෑ නේ බං.. එක අර ක්ලච් සුවිච් එකද මොකක්ද එකත් සුද්ද කරා බං..
  2. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club.

    මේ cold start ටික බැලුවේ අද.. එතකොට මේ නිකමට මීටර් උනේ මගේ එකේ ක්ලච් එක අල්ලන්නැතව සෙල්ෆ් ස්ටාට් වෙන්නැ නේ... :dull: ඒ මොකද බංලා ??
  3. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club.

    :dull: මං දැක්කෙ නැ බං.. :dull:
  4. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club.

    :frown: :frown: අරකේ අගින් දාහන් මේකට එන්න කියලා ඉතින් නැත්තම් පවු නේ :rolleyes:
  5. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club.

    අඩෝ වල් කුකුල්ලු තොපි හොරාට මේක දැම්මා නේ :angry: :angry: ඒත් මං බැලුවා අරක බම්ප් නොවුනේ මොකදත් කියලා.. :angry: :(
  6. ahsk123

    කෝලි කුට්ටුවා

    පුල් ආතල් ඕයිලා.. :D
  7. ahsk123

    Chilli Paste හදමු!!

    ඉමපච
  8. ahsk123

    තඩි_බයික්_ඇන්දිලි

    :angry: :angry: :angry: :angry: :angry: තේරෙන්න කියපන් කෝ.. TTR කොහොමද එතකොට ?? කෑලි තියේද බං
  9. ahsk123

    තඩි_බයික්_ඇන්දිලි

    මූලික වශයෙන් ලයිට් එකේ වෙනසක් තියේ නේ බං.. ඊට අමතරව මොනාද ??  මං ආසයි XLR එකේ ලයිට් සිස්ටම් එකට. හැඩල් එකත් එකක් හැරෙනවට.. :dull:
  10. ahsk123

    එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

    දැන් දෙක නූලක් ඇරහල්ලා ඉතින් නැත්තම් මේකටත් අර පිටසක්වල ආතල් දීපු එකාගේ නූලට උන හරියම වෙයි..
  11. ahsk123

    එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

    ඌට ඉතින් self start ඕනෙ කීයලා නේ ගත්තේ බං අලුත් දිස්කවරි 100 එකේ තියේද කොහේද නේ ??
  12. ahsk123

    එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

    අම්මි ගහයි කීවලු ඔන්න පිටු 1000යි :lol: :lol: :lol:
  13. ahsk123

    එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

    මයි අතින් උනා නම් දුක නෑ බං කොච්චර කට්ට කෑවත්.. :baffled: මේ දවස් වල ආර්ථිකෙත් එක්ක බෑ ඉතින්... :dull:
  14. ahsk123

    එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

    අපේ අයිය කාරයත් කඩ කැඩෙනකන් එපා කියද්දී ගත්තා Hero 100cc ඩොන්ද මොකක්ද එකක්.. ඌ බැන බැන ඉන්නේ සර්විස් එකට ඇයිද මන්දා ඒ.. :dull: :dull:
  15. ahsk123

    එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

    වරෙන් වරෙන් කුකලව බයිට් කරමු.. :rolleyes:
  16. ahsk123

    එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

    ගාල්ලේ නෑ බං හොයාගන්න.. :dull: කොලඹ එන්න උනේ නෑ.. ගාල්ලේ තව එක පොට් එකක් කීවා.. එතනත් බලන්න ඕනේ.. නැත්තම් කොලඹම අදිනවා.. මේක ඩිස්කවරි වලට අසුබ කාලයක්.. :angry: :angry:
  17. ahsk123

    Niyama Sinhalayek PM karala ahagatta!!!

    :lol: :lol: :lol: අනේ බොල කුකුලෝ.. තෝ වගේ joker කෙනක් කොමද ඕයි දෙයියෝ වෙන්නේ..
  18. ahsk123

    එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

    අඩෝ දිස්වකරි දෙකක්ම ලිදේ ඕයි චමිතයාගේයි මගෙයි.. :dull: මගේ එන්ජිම නම් ගොඩ ඉතින් අනිත්වා තමා..
  19. ahsk123

    තඩි_බයික්_ඇන්දිලි

    :nerd: dekak kiyala nam dannawa bun ath deke wenasa nam danna :dull: asa nam XR baja thamai

    No contents