1. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club.

    මුල් ප්‍රස්න දෙක ඉතා හොදයි.. :P මටත් ආර් පී අම් ගැටලුව නම් ආවා..
  2. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club.

    මාත් එ වෙද්දිවත් ජපනෙක් ගත්තොත් අනිවා එමි.. ටිප යන්න
  3. ahsk123

    හොනට් එකක් ද cb 4 එකක් ද?

    :dull: ඇයිි බං අර දැන් හොන්ඩා බයික්කල් කඩ වල තියෙන්නේ.. මේක හයිජැක් උනාට වැඩක් නෑ බං.. නූලක්ම ඕනේ
  4. ahsk123

    හොනට් එකක් ද cb 4 එකක් ද?

    ඔය දන්න එකෙක් XR ගැන නූලක් දාහල්ලා කෝ... :angry: :angry: :angry: මේකේ හැම එක ගැනම තියේ ඒක ගැන නෑ.. :growl: :growl:
  5. ahsk123

    හොනට් එකක් ද cb 4 එකක් ද?

    :D :D එල එල ඈ.. එතකොට අලුත් xr වලත් ඕමමද බං ??  ඔය දැන් තියෙන්නේ කාඩ් බෝඩ් වගේ එක ??
  6. ahsk123

    හොනට් එකක් ද cb 4 එකක් ද?

    :growl::growl: පොටෝ එකක් දාපිය කෝ බලන්නත් එක්කම... මේ මොකක්ද බං XR වල L - R සීන් එක :rolleyes:
  7. ahsk123

    හොනට් එකක් ද cb 4 එකක් ද?

    ඔව් බං ඩිස්කවරියේ නැග්ගම් නිකන් පුටාර් එකේ වගේ.. නැවෙන්නත් ඕනේ දුර ගියාම කොන්දටත් සනීපයි.. උඹලග තියෙන්නේ බාජාවක්ද ??
  8. ahsk123

    හොනට් එකක් ද cb 4 එකක් ද?

    :angry: :angry: :angry: දුක හිතෙන කතා කියන්නෙපා බං... වෙලාවට මට බාජා එක සේප්.. :dull:
  9. ahsk123

    හොනට් එකක් ද cb 4 එකක් ද?

    මම 5'11 යි.. ඉන 38 යි.. :nerd: ඉතින් මහතයි නේ.. මං Ax- 1 එකකට නැගලා නෑ බං.. :dull: ඒක හින්දා දන්නැ ඉතින්.. :( මොනා නැතත් I :love: XR Baja
  10. ahsk123

    හොනට් එකක් ද cb 4 එකක් ද?

    :( උස මහත වීමේ ආදීනව තමා ඉතින් මටත් ඔය සෙතේමයි තියෙන එකේ නැග්ගම ඔය වගේමයි..
  11. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club.

    :growl: :growl: :growl: :growl: කැත හිත....
  12. ahsk123

    අනේ උදව් කරන්නකො

    උඹ ඉන්නෙත් ගාල්ලෙද ??? :rolleyes:
  13. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club.

    ඇයි බං මේ මං ඉන්නේ මාත් දිස්කවලි තමා.. :nerd: මොකක්ද මොඩලේ ???
  14. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club.

    :rolleyes: බොරු නේද.. උඹට උ.වේ.දැ තමා..
  15. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club.

    :lol: :lol: :lol: :lol: ඒක ටිකක් මොඩිෆයි කරා යකූ.. උපරිම වේදනාවෙන් සිටීද :P :angry: :angry:
  16. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club.

    අර අරූ කියනවා වගේ. උ.වේ.සි. :rolleyes:
  17. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club.

    ඒ මචංලා xR වල L - R කියලා මොඩල් දෙකක් තියෙන්නේ මෙකක්ද බං ?? :nerd:
  18. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club.

    උ.වේ.ස කියන්නේ :rolleyes:

    No contents