![]()
චෑසි එකේ නම්; ටැංකියට යටින් අලවලා තියෙනවා ස්ටිකර් එකක්...... කොලිටි කන්ට්රෝල් කරා කියලා නම්..... ඉන්දියාවේ බඩු වල කොලිටිය ඉතින් කතා කරලා වැඩක් නෑ......![]()
ලේලන්ඩ් උනත්, උන්ට හිතෙන හිතෙන විදිහට හදලා එවනවා.......![]()
ලේලන්ඩ් දැන් එන ඒවද?

එක්කෝ මුන්ගේ අලුත් ඩිසයින් වලම අවුල් ඇති. රෝද දෙක කැරකෙනව නම් විකුණනව ඇති.



ඌව බේරන්න ගියපු මාත් ලිදේ...... 
කලබල නොවී හිටු මේකේ වැද්දෝ උදව් කරයි.
