1. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club.

    බල්ලොන්ට බ්‍රේක් ගහන්නෙපා බං උඹ ගිය විදිහටම පල බල්ලෝ සේප් එකේ ජාමේ බේරගන්නවා.. :dull: හැබැයි ඔය කිව්වට මටත් උන් පාරේ ඉන්න කොට බයයි ටිකක්.. ඒත් ගානක් නෑ
  2. ahsk123

    YOUTUBE SCENE EkAK

    එහෙම බෑ නේ මං හිතන්නේ :growl:
  3. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club.

    :baffled:
  4. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club.

    කෝ බං TDI :dull: :dull: :frown:
  5. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club.

    දැන් හදීසියක් උනොත් ලයිට් නැතුව පදිනවා බං :nerd: කොලඹ එන්ට වෙලාවක් නෑ නේ.. තාම පොලිස් මාමියෙක් මාට්ටු උන්නෑ.. :dull: උන දවසට 500ක් තමා :baffled:
  6. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club.

    :) සු.උ
  7. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club.

    ttr ඔක්කොම self start ද කොහේද නේද බං ?? xr සියල්ල එහෙම නෑ නේ :baffled:
  8. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club.

    :( :( XR හරි TTR හරි තමා.. මට ඕනේ වෙන්නේ :rolleyes:
  9. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club.

    TDI දැක්කෙ නෑ නේ බං කාලෙකින් :baffled: මම නම් ඔය අන්තිම එකට ආස නෑ Raid ලස්සනයි පර්පල් රිම් raid හැම එකේම ආව නේද ?? මාර පෙනුමයි
  10. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club.

    ඒක තමා බං මාත් අහන්නේ.. :baffled: ඔය පරණ ඒවයිත් (සුදු raid ඒවා ) කොටු ලයිට් තියේ.. රවුම් ලයිටුත් තියේ.. මට නිකන් මාන්දම වගේ අර djbel එකේ නේ බං රවුම් ලයිට් ආවේ :dull: දන්නෑ බං NS එකක් ch 120 හොනට් එකකට වඩා ගනන් ඇති :baffled: ඉන්දියන් පාඩු නැතුව දෙන්න නම් බං සෙකන්ඩ් හෑන්ඩ්ම ගන්න ඕනේ.. කියලා...
  11. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club.

    :lol: :lol: :lol:
  12. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club.

    එක අතකින් පාන් ගෙන්න යන එකට මොන 95 ද නේ බං..
  13. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club.

    ඔය ඉන්දියන් මොඩල් ටික අයින් කරාපන් එතොකට හරි.. :lol: :lol:
  14. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club.

    ඒ බං TTR එකේ මොකක්ද බං අර රවුම් ලයිට් එකයි කොටු ලයිට් එකයි දෙකක් තියෙන්නේ වර්ශන් දෙකක්ද ?? :baffled:
  15. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club.

    බලහන් ඌ උගේ බයිසිකලේට ආදරෙයි.. උඹ එහෙම නෑ.. :angry:
  16. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club.

    මම නම් ගහන්නේ 90ව ඉස්සර. දැන් 92 :P .. කෝක දැම්මත් මේක වැඩ නේ බං.. :dull: මංදා ඉතින් එහෙනම්.. මට නම් උනේ අරක තමා තොගේ ටැංකිය මලකඩ කවාද දන්නෑ :P
  17. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club.

    පැට්ටෝල් Filter එකක් නැද්ද බං දාලා ??  මගේ එකෙත් ඉස්සර ඔහොම ඔෆ්ලෝ උනා ගත්ත දවස් වල 1st service එක දාපු ගමන්ම.. නොදැනුවත්ම එදා 500 විතර තෙල් ගියා බං.. මගේ නම් වෙලා තිබුනේ අර නීඩල් එකේ රොඩු හිරවෙලා.. ඒක හරියට වැහෙන්නැතිව ලු.. ෆිල්ටරේ දැම්මම හරි ගියා..
  18. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club.

    :dull: :dull: එක එකාගේ ආසාව නේ රතු පාට ගන්න උනුත් ඉන්න එකේ ඕක මොකක්ද බං මම නම් කලුම තමා :P
  19. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club.

    :rolleyes: සිරියාවන්ත පාට බං... :dull:

    No contents