1. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club.

    අර සෙන්සරේ ගිහින් ඇති බං..
  2. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club.

    ඒ ඕකේ ඉස්සරාහා රෝදේ දාන්න ඕනෙ නැතුව ඇති නේ බං.. youtube එකේ ඕක රෝද දෙකෙන්ම යන එක වීඩියෝ එකක්වත් නෑ නේ.. :D
  3. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club.

    ඒ මොකක්ද බං ?? ඉයර් එක මොකක්ද ? :lol: :lol: :lol: දුකයි නේ
  4. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club.

    crf ද ??
  5. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club.

    :rolleyes: දුකට වෙන්නැති බොන්නැති නේ... :baffled:
  6. ahsk123

    හොනට් එකක් ද cb 4 එකක් ද?

    ඇත්ත කියපන් උඹ ගිය ආත්මේ හොනර්ට් එකක හැපුනා නේද :baffled: :rofl:
  7. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club.

    :lol: :lol: :lol: අපෝ බෙබා.. අපි නම් බොන්නෑ ඔන්න...
  8. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club.

    ඔක්කොම ඉන්දියන් නේ බං... :rolleyes: මං හිතුවා මූ කියාපු ලෙසට මුගේ කියලා බස්.. :angry:
  9. ahsk123

    Kottawa to Matara Southern highway opening...

    මෙයාල නම් ගිහින් ආස්චර්‍යය බලලා ඔන්න.. පැයයි විනාඩි 20 න් පුලුවන්ලු මූලාශ්‍රය
  10. ahsk123

    ඉන්දියන්ද?ජපන්ද?

    අනිව.. ටැංකිය තැලෙන්නැතුව ඕනෙ එකක් නැද්ද බං :rolleyes:
  11. ahsk123

    Dani Athapaththu sir ge poth

    අපරාදේ මං ලග තිබ්බ පොත්ටිකම.. අදුරන එකෙක්ට දුන්නා බං කලින් කියන්නෙපැයි
  12. ahsk123

    ඉන්දියන්ද?ජපන්ද?

    මෙන්න රත්තරං කතාව... :love: :love: හැබැයි ඉතින් මෙව්වා නම් වැට්ටත් ලොකු අවුලක් නෑ ඉතින් හැඩල් ලොක් කඩලා ගියේ නැත්තම්... :baffled: අර 1st ඒකේම පැද්දේ මේකද ?? :lol: :lol:
  13. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club.

    බස් උඹේ නෙමේද ?? :baffled:
  14. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club.

    මොකෝ කේස් එක බස් කට බං.. ??
  15. ahsk123

    Happy Birthday Scurvy

    සුබ උපන්දිනයක් කුකුලෝ..
  16. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club.

    මොකක්ද බංලා ඔය ඩොට් කතාව.. කියලා දියල්ලකෝ..
  17. ahsk123

    Honda_ Unicorn_ගන්න_කලින්_කියවන්න

    hoda wadak සුබ පැතුම්
  18. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club.

    ඉටිපන්දමක් ගහ ගනින් ඕකේ
  19. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club.

    :baffled: එල එල වැඩේ ගොඩ දාගනින් කෝ මට නම් බයික්කෙට හයි කරන්න ඕනේ පාර පනින උන්ට වෙඩි තියන්න පුළුවන් ගැජට් එකක්.. උෟන් රූට නිදි වැද්ද හැටි මතක් කර කරද මන්දා පාර පනින්නේ හොන් එක ගැහුවට උන්ට ගානක් වත් නෑ :baffled:
  20. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club.

    :angry: :angry: :angry: අනේ පල යන්න .. ඉස්ගෙඩි මං කියන්නෑ.. තොගේ ඔය හුටාර් එකේ වගේ.. බලහන් ඩබල් ලයිට්.. ජීවිතේම එලිය කරයි.. Baja :love:

    No contents