හොදට බිස්නොස් තියේ නම් මෙකක් හොදා..
ඔය 1mbps එක වගේ..
http://www.lankabell.com/fixed-broadband.htm :nerd:
නැත්තම් ඉතින් ඔනෙ එකක්
හැබැයි Dialog එකත් හොදයි
4G නේ.. 60GB (උපරිමවේගෙන් දීලා තව 61 ක් 512 වලින් දෙනවා වෙන එකෙක්වත් මේම දෙන්නෑ නේ.. :nerd: ) - Rs. 3,900.00
හැබැයි ඉන්ටොලේසන් කරන්න යන...