බෝනික්කි එක්ක උයාගෙ තියෙන මෙව්වා එක ටිකක් වැඩියි හරිද :baffled:
:P
:sorry: :sorry: :sorry:
Diff/Int ඕනේ නං පුළුවන්, හැබැයි මටත් මේ දවස්වල exam uni එකේ..පොඩ්ඩක් හිර වෙලා ඉන්නේ..බලමු..
මට නං පෙන්නනනම බැරි පාඩම තමයි බන් Probability :lol:
A/L කාලෙදිත් සර් ලා කියන්නේ Probability ගාන කරන්න එපා...