ඔය ඇති..Apps දැම්මහම ෆෝන් එකේ 16-18 GB වගේ ඉතුරු වෙනවා..ඒ ටික තමයි ෆොටෝස්/videos වලට තියෙන්නේ..Videos වලට නම් 4K ගහද්දි ගොඩක් ඉඩ යනවා හැබැයි..උඹට ඉඩ මදියි කියල කවදාහරි හිතුනොත්, USB OTG එකක් ගනින්..එතකොට එක ගහගෙන video කරපන්..
****!
Cons
ZUK Z2 has poorer camera (no OIS).
Far less...