Hard Talk with Elysium

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    RePost බුවා;21486259 said:
    එලි කරන්ඩදෝ.....
    Na epa :baffled:
    Mama dakala thiyena hondama gathiguna thiyena guna yahapath kamata hadichcha ganu lamayek thamai ely..:love::D
    Elyge anagatheta suba pathanawa!!!
    :love: Thanks akke :)
    :rofl: එළකිරි එකේ marry නොකරපු girls ල අඩුයි . ගොඩක් අය married
    :rofl::rofl:
    Mannam dana kihipa denekma innava thama marry karala nathi :lol::P
    hoda nangek.. jaya wewa!
    Thanks ayye :)
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    මටත් relationship එකක් තිබ්බා....

    එලි අක්කි කන්ක්රජුලේසන්!
    Thiba thiba :baffled:
    ඔයා ඉතින් දන්නවනේ...:rofl:
    :P;)
    Thibba kiwwa misak tiyenawada kiwwe nene neda kollo:sorry:
    :rofl::rofl:

    mama meka aday dakke. thread wala innawa dakala tibbata wadi wistharayak danan hitiye na. suba pathanwa sis.

    Thanks sayo :)
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    මට හම්බුන ඔයා වගේම් හොද නැන්දෙක් :baffled::baffled:හැබැයි මේ නැන්දා elysium කියන නම තෝරගත්තේ ඇයි කියන ප්‍රශ්නෙට උත්තර දුන් නැ:sorry:

    hayo ekata uththarayak dena barivunane:sorry:
    Elysium kiyana ekata eka eka therum thiyenava state of happiness, heaven evagema kalin path finder kiwa vage ක්‍ෂෙම භූමිය kiyana therumath enava :)
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    එළකිරියේ හැමෝත් සමඟම සුහදව කටයුතු කරන නංගි කෙනෙක් කිවුවොත් වැඩිය නිවැරදියි කියල හිතනව.

    aha.. elichchine me ape...
    kiriye sindu thread wala hitapu ayagen ithuru wela inna tika denagen kenek..

    Bohoma sthuthiy ayyala denamata :) e kaale indanma kathakarana dennek me :)
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මට හම්බුන ඔයා වගේම් හොද නැන්දෙක් :baffled::baffled:හැබැයි මේ නැන්දා elysium කියන නම තෝරගත්තේ ඇයි කියන ප්‍රශ්නෙට උත්තර දුන් නැ:sorry:

    උඹ මහ පැණියෙක්නේ බන් :baffled:

    :P :P :P
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    එලීසියම් අක්කා සෑහෙන ප්‍රසිද්ද වෙලා දියුණු වෙලානේ :shocked: :P
    lol ohoma lindhata daana epa ithin :rofl:
    අපේ පෝස්ට් දැන් පේන්නෙත් නැහැ අක්කට :(
    ane na malli, quote krala thibe ehemam off gihin:sorry:
    kohomada uni eka? moko venne ithin? Awrudu uthsawe thibbada podi aya? :D
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    hayo ekata uththarayak dena barivunane:sorry:
    Elysium kiyana ekata eka eka therum thiyenava state of happiness, heaven evagema kalin path finder kiwa vage ක්‍ෂෙම භූමිය kiyana therumath enava :)
    මන් තරහයි,හරි තේරුම් තියනවා මට දැනගන්න ඔන ඔයා ඇයි එක තොරගත්තේ කියලා,ඔයාට ඔනනම් "universe" වගේ නමක් දාගන්න තිබ්බනේ:baffled:,එකටත් තේරුම් ගොඩක් තියනවනේ,අක්කි ප්‍රශ්නෙන් ලිස්සන් විදියෙන් පේන්නේ අතිශය පුද්ගලික හේතු මත නම තේරුවා වගේ:baffled::baffled:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    උඹ මහ පැණියෙක්නේ බන් :baffled:

    :P :P :P
    :frown::frown::frown::frown:.......කිවා කීලා හිතා ගන්.මේ නිර්මල පවිත්‍ර සහෝදර ප්‍රේමය:growl:

    බිට් නූල පැත්තේ වරෙන්කෝ පැනි වලින් සම්බෝලයක් හදලා කවන්නම්:growl::growl:
     
    Last edited:

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    lol ohoma lindhata daana epa ithin :rofl:

    :P අපරාදේ ඔයාටත් අවුරුදු කුමාරි තරඟෙට යන්න තිබුනේ :)

    ane na malli, quote krala thibe ehemam off gihin:sorry:
    kohomada uni eka? moko venne ithin? Awrudu uthsawe thibbada podi aya? :D

    uni එක ඉතින් දැන් 3rd Year :P මම අර uni එක ගැන ත්‍රෙඩ් එක දාල දැන් අවුරුදු දෙකකටත් වැඩියි..තාම නිකන් අද ඊයේ වගේ :baffled: :) ලබන මාසේ මුල සතියේ ඉඳන් exam අප්පා :sorry: :( :(

    අවුරුදු උත්සවයක් නං තිබුනේ නැහැ, toddy match එක නම් තිබුනා :yes:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    :frown::frown::frown::frown:.......කිවා කීලා හිතා ගන්.මේ නිර්මල පවිත්‍ර සහෝදර ප්‍රේමය:growl:

    බිට් නූල පැත්තේ වරෙන්කෝ පැනි වලින් සම්බෝලයක් හදලා කවන්නම්:growl::growl:

    අනේ උඹේ සහෝදර ප්‍රේමය, මම කියන්නේ නෑ ඉතින් :P

    ආහ්හ් වරෙන්කො ඒ නූල පැත්තේ මමත් පැණි සම්බෝලයක් කන්න හොයා හොයා ඉන්නේ :baffled: :P :P :P
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අනේ උඹේ සහෝදර ප්‍රේමය, මම කියන්නේ නෑ ඉතින් :P

    ආහ්හ් වරෙන්කො ඒ නූල පැත්තේ මමත් පැණි සම්බෝලයක් කන්න හොයා හොයා ඉන්නේ :baffled: :P :P :P
    නිර්මල පවිත්‍ර සහෝදර ප්‍රේමය හැල්ලු කරන්න එපා:no::no:,මේ මග එන ගමන්:baffled::baffled: