0726658174
වෙද මහත්තයා තාත්තගේ number එක
machan address eka dannedda ?



machan address eka dannedda ?

Kandy wala Mahakande inne. Pera University eka gawin ethule pare yanna oni.![]()


ඇයි උබට යන්නද
යනවා නම් උදෙන්ම පල 5-6 වෙද්දී පල..සුපිරි කට්ටක් කන්න වෙනවා
මහනුවරට ගිහින් වත්තේගම බස් එකක පල,වත්තේගම හන්දියේ බැහැපන්..එතන ඉදන් උඩහට පාරක් තියෙනවා..එකේ මීටර් 800ක් වගේ යන්න ඕන... එතනින් පොඩි පාරකට හැරෙන්න තියෙනවා..එකේ 04 වැනි ගෙදර
මිනිස්සු ඉන්නවා රැ ඉදන්,උදේටත් bus එකේ යන දෙතුන් දෙනෙක් ඇති,ඒ නිසා තැන හොයා ගන්න ආමාරු නැහැ
දැන් වත්තේගම නෙවිද බන් ඉන්නේ