රුසියාව අවුරුදු ගානකින් අප්ඩේට් වෙච්ච එක තමා මේ යුද්ධෙන් උනේ. උන් උන්ගේ උපාය මාර්ග වැඩිදියුනු කර ගත්තා. ආයුධ ටෙස්ට් කර ගත්තා. ඩ්‍රෝන් හදන්න පටන් ගත්තා. යුධ අවි නිශ්පාදනය වැඩිකර ගත්තාග ආර්ථිකය හදාගත්තා. මෙතන දෙන්නේ පරණ යුද්ධ ටැංකි. ඒවාට හැප්පෙන්න වෙන්නේ ටී 72 එක්ක නෙමේ. කාලතුවක්කු උන්ඩ එක්ක. අනික...