අනිවා මචං..
ඒක තමා එකම පොයින්ට් එක ..
මූ කියන විදිහට මේකා ඔය පාස්වර්ඩ් මාරු කරලා කියලා දන්නැත්තම්..
එදා ඉදලා මුගේ එක මූ යූස් කරලා නැතුව ඇති නේ.... :rolleyes: :rolleyes: ඒක කියලා බේරෙතෑකි..
අනික ඕව ඔහොම කරන්න පුළුවන් එක SLT ඒකේ අඩුපාඩුවක් කියලයි මං හිතන්නේ..
උන් දැන්ගන්න ඕනේ security system...