1. ahsk123

    සිසුවියන් දෙදෙනාට අතවර කල ගුරුපියා

    කොහෙත්වම නෑ මචං.. ගුරැවරු කියන්නේ විශ්වාස කරන්න බැරි කොටසක් නෙමේ.. ගුරුවරුතමා ලමයින්ගේ දෙවිනි අම්මල තාත්තලා... ඒත් ඉතින් කාලකන්නි නැතුවම නෙමේ....
  2. ahsk123

    ජීවිතයේ වැඩියෙන්ම ලජ්ජාවට පත්වුණු දවස

    :D :D මරු බංලා.. ඔය කින්න තරම් මං චාටර් වෙලා නැද්ද මන්දා.. :P
  3. ahsk123

    කොග්ගල නිලමේ නව කතාව

    3 කොටස තියේද ?????
  4. ahsk123

    EK Photography contest

    :rolleyes: :rolleyes: හුටා මේකේ දිනපු උනුත් තොරනවයි.. මං මේක එදා දැකලා නිකම් බම්පියක් දැම්මා .. එලකිරියේ වැඩක් නිසා.. පස්සේ පින්තුරයක් දාන්න :D :D අද තමා ඉතින් slt උන් මේකෙන් නෙට් යන්න පුළුවන් තත්වෙකට පත් කරේ.. :rolleyes: :rolleyes: ඉතින් අද දැම්මා..
  5. ahsk123

    EK Photography contest

    :rolleyes: :rolleyes: දාන්න ලේසි නිසා fb දාලා දැම්මා.. හොදයිද මයි වැඩ.. :rolleyes:
  6. ahsk123

    Wht Is u're 1st Phone

    අනිවා මචං..
  7. ahsk123

    Wht Is u're 1st Phone

    http://www.elakiri.com/forum/showpost.php?p=15467165&postcount=83 :dull: :dull: :dull: අයියු කින්ඩි.. මරු අයියයි නංගියි.. අනාතයි..
  8. ahsk123

    C Programming

    මටත් ඉගෙන ගන්න ඕනේ.......... සී.. .සී... සී.. .
  9. ahsk123

    Wht Is u're 1st Phone

    BenQ-Siemens EF81 :love:
  10. ahsk123

    tnq bokka

    tnq bokka
  11. ahsk123

    tnQ මචං බුවා..

    tnQ මචං බුවා..
  12. ahsk123

    tnQ බං..

    tnQ බං..
  13. ahsk123

    .::මිනියන්_ලෝකය::.

    ඉමපචචචචචචචචචචචචචචචචචචචචචචචච
  14. ahsk123

    Horror world

    ඉමපච
  15. ahsk123

    X alien මෙදානි On Live TV

    paw bun uba :P
  16. ahsk123

    why This

    oya uda tiyana banner eka down wenna ahanawa :D
  17. ahsk123

    සෙක්ස් සහ කසාදය ගැන රුවන් වැකි කීපයක්...

    මේක මහ ගොන් කථාවක්... සමහරක් විට ඕක ලියපු එකගේ, අම්මා, අක්ක, නංගි, ගෑනි, දුව වටේ යනවා ඇති.. දුක තමා... දැන් ඉතින් සමහරක් උන් කියයි මං කන්‍යා භාවය බලන හනමිටි ඩයල් එකක් කියලා.. ඒකට කමක් නෑ.. මට කන්‍යා භාවය ඒ තරම් වැදගත් නෑ.. ඒත් ඕකවත් පරිස්සම් කරගන්න බැරි කෙල්ලෙක් මොන හුයන්නටද බං..
  18. ahsk123

    ෆොටෝෂොප් RAW files

    නැ මචං.. RAW format එක එක්ක එන්නේ. DSLR වල සහ Mirror less camera (හැම එකේම එනවද මන්දා..), සහ සමහරක් Bridge Camera (super zoom) වල තමයි
  19. ahsk123

    Facebook Fake Accounts

    හොද වැඩක් එක ෆේක් නැති වෙන එක.. ඒත් ඒක එක අතකින් කපටි වැඩක්.. මේකත් බොරුවක්ද මන්දා මොකෙක් හරි දාපු..

    No contents