බුදුරදුන්ට කෙරුන අවසන් දානය සූකර මාංශද?

mi5

Junior member
  • Jan 14, 2008
    654
    19
    18
    on earth
    මෙහමයි මචන්ල....මම කියවල තියෙන විදියට නම් මේ මස් කෑම බුදුන් වහන්සේගේ කාලේ ඉදන්ම තිබුණු ප්‍රශ්නයක් උබල අහල ඇතිනේ දෙව්දත් තෙරුන්ගේ කතන්දරේ....සංඝ බේදයක් ඇති කොරන්ඩ භික්ෂුන් විසින් පිළිපැදිය යුතුයි කියල කරුණු පහක් යෝජනා කොරා....එන්න ඒ කරුණු අතර තිබුණු එකක් තමයි මේ මස් මාංශ අනුභවය ....ඒ වෙලාවේ බුදුන් වහන්සේ දේශනා කොරල තියෙන්නේ...කැමැති අයට මස් මාංශ කන්නත් අකැමති අයට නොකා ඉන්ඩත් කියල.... බුදුන් වහන්සේ එහෙම කියන්ඩ ඇත්තේ මේකට හරි පැහැදිලි කිරීමක් දුන්නට මිනිස්සුන්ට තේරෙන්නේ නැති හන්දා වෙන්න ඇති.. ඒ හින්ද අපිත් මේක ගෙන කතා කොරල ඇන කොට ගන්නේ නැතුව පාඩුවේ ඉමු.... මස් කන එවුන් කාපුදෙන් නැති එවුන් හිටපුදෙන්....
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මේ ලෝකෙ පව් කරපු නැති එක මනුස්සයෙක් හරි ඉන්නවනම් මට කියන්න බලන්න...;)
    එහෙනං පව්කාරයා කිව්වහම කිතුනු අයට මොකක්ද වෙන අපහාසෙ කියලා කියන්න බලන්න.
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කාලා නම් නැ... හැබැයි... කන්න වෙන එකකුත් නැ.:lol:
    ඔව් මොකෝ beef කන්න කලින් අත කාලානෙ. beef ගන්නෙ මොකෙන්ද දැං ? :lol:
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    ඔව් මොකෝ beef කන්න කලින් අත කාලානෙ. beef ගන්නෙ මොකෙන්ද දැං ? :lol:

    barca.. හිතුවේ.. වැඩි වෙලා... බයිට් එක කියලා හිතලා.. අත බාබිකියු කරන් කයි කියලා..:lol:
     

    Rasim

    Member
    Sep 4, 2009
    1,806
    67
    0
    Colombo 9
    ^^

    මාංශ අනුභව කරන එක වැරැද්දක් නෙවෙයි. කර්මය තියෙන්නේ
    සතුන් මැරීම තුළයි, තමන් වෙනුවෙන් සතෙකු වෙනකෙකු ලවා මැරවීමයි.
    එසේ නොමැතිව වෙළද පොළේ තිබෙන මාංශ අනුභවය කමක් නෑ


    :yes: mas walatama farm wala sattu hadanawa.
    saduth mas kanawa apit kanawa ekata boruwata baninawa wadak naha.
    hamoma mas kanawa eka kamak naha
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    :yes: mas walatama farm wala sattu hadanawa.
    saduth mas kanawa apit kanawa ekata boruwata baninawa wadak naha.
    hamoma mas kanawa eka kamak naha

    ubala mas kewata paw ne... moko ubala kanne dewiyan wahansege namen maralane... "halal"... itin ubalage dewiyo thama loka paw karaya. u thama sathun merimata anubala denne ????

    mas kena eka pawda pin da kiyanale prob eka thiyenne?? eka ok kiyamuko..
    sathun merima ho merimata anubala deema paw ne ?? eka okkoma piligannawa......

    itin thoge dewiyan wahanse thama paw karaya... paw karayawa adahana eka.... mokada kiyala mata therenne ne... :lol::lol::lol:
     
    Last edited: