1. san**

    Russian Kharkov Offensive has started

    bump
  2. san**

    “මල් කුමාරයා” චීනයේ ගේමක්ද? | Mal Kumaraya Story China |

    උන්ට වෙන වැඩ නෑ නේ කොහෙවත් ඉන්න මල් විකුණන එකෙක් අල්ලාගෙන ලංකාවට ගේම් දෙන්න ..
  3. san**

    කිලිනොච්චියේ ඉර එළියෙන උයන විදිහ

    පොඩි usability අවුලක් තියනවා නේද වැස්ස දවස් වලට සහ රෑ ට . secondary solution එකක් හැටියට හොදයි .
  4. san**

    Smoking is Awesome

    maru animation ekak
  5. san**

    පැරිස් මිට්ටෝ වැඩ පෙන්නයි, අවුරුදු උත්සවයේ ඩෙගා නටයි

    මුන් නම් ලංකාවෙන් ගිය එකමයි හොඳ..
  6. san**

    අඩේ මේ අලුත් SLT combo එක වාසී නේද?

    ekath include da ban me price ekata.. ehema nam wasie
  7. san**

    🌕 වෙසක්! වෙසක්!! වෙසක්!!! ☸️ 🔮🧘🏼‍♀️🧞‍♀️⚛️

    2 and half machan. I want to give classic Wesak feeling to him
  8. san**

    🌕 වෙසක්! වෙසක්!! වෙසක්!!! ☸️ 🔮🧘🏼‍♀️🧞‍♀️⚛️

    මේ පාර නම් කූඩුවක් හදන්න ඕනේ .. පොඩි එකා දැන් ටිකක් ලොකුයි .. පොඩි කාලේ ඉදන්ම වෙසක් feeling එක දෙන්න ඕනේ
  9. san**

    මොබයිල් development කරන්ඩ යන්නෙ flutter/ react/android(java) මොන language එකෙන් කරොත්ද හොද

    ඉස්සර වෙලා පුළුවන් නම් Native android ඉගෙන ගන්න.(නැත්නම් ios ) ඊට පස්සේ cross platform එකක් ඉගෙන ගන්න . නැත්නම් පැරෂුට් කාරයෙක් වගේ වෙනවා .. කලින් native කරලා cross platform කරොත් solid understand එකක් හම්බ වෙනවා .. මම නම් suggest කරන්නේ Android with Kotlin => Flutter විත් dart
  10. san**

    Russian army strom in to Niger US Military base 🔴#NEWS ALERT

    ආය මොනිටර් කරන්න ලබ්බක් ඉතුරු වෙලා නෑ .. අකුලාගෙන එන්න වෙන්නේ
  11. san**

    "ක" යන්නෙන් තොග බඩු කඩයකට නමක් කියපල්ලකො

    ෆාම් shop එකක් නම් කුක්කු කූකූකූකූකූකූකූකූකූකූ ක් ඕනේ නම් "ක " සයිලන්ට් නමක් දාන්න ..මේ වගේ => ට ට ගන්න කඩේ :lol: ස්පා එකකට හොදයි ..
  12. san**

    එන පොට හොද නැ 🥴

    අම්මෝ රජෙක් නම් නැතත් කමක් නෑ .. :lol:
  13. san**

    ඔය දෙක ගැලවිලා වැටෙයි සුදු නෝනා! 😜

    ඉස්සර ලස්සනට හිටියා .. දැන් නම් බුරියානි බඩක් තියෙන්නේ
  14. san**

    ලාංකික බර්ගර් මිනිසුන්ගේ අන්තිම පුරුක්

    මොනවා උනත් පිලිවටල ඉන්නවා ..
  15. san**

    ඉස්සර කතාවල ලස්සන... ❤❤❤

    oka nam supiri kathawak.
  16. san**

    දෙන්නෙක් ඉන්න පවුලකට සතියකට කීයක්?

    15k wage yai.. ape gedara 5i . week ekata 30 k wath yanwa.

    No contents