1. san**

    මහනුවර - ලංකාවේ හොඳම city එක

    01 - මහනුවර - කොලබ බස් එකක් දැක්කත් හිතට සනීපයි .. නුවර ඉදලා කොලබ ආව උන් දන්නවා ඒ ෆීලින් එක.
  2. san**

    මේ වගේ රටක් දාලා යන්නේ කොහොමද අපි 🥹

    ගුටි ඕන උනාම මිනිස්සු ඔහොම කරනවා ඒ වෙලාවට නෙලන එක අපේ වගකීමක්
  3. san**

    මෙන්න ආරුක්කු 9 පාලම ජාත්‍යන්තරේ ...

    නිර්මාණශීලී නැති උනාම ඇඟ පෙන්නලා නැත්නම් කුණුහරප කියලා තමයි publicity එක ගන්න හදන්නේ ලංකාවේ .. එකට මුන් ..
  4. san**

    minihekui harakekui cross wela

    ජාන විකුර්තියක් බන් .. මිනිස්සු අතරත් ඔහොම ඒවා වෙන්නේ ..
  5. san**

    ශ්‍රී ලංකාව BRICS සාමාජිකත්වය ලබා ගැනීමට සැරසෙයි! 🇷🇺 🇮🇳 🇨🇳 🇧🇷

    පට්ට..ඉන්දියාවත් ඉන්න එකේ අපිත් ගන්න තියෙන්නේ membership එක
  6. san**

    උඹ Introvert ද extrovest ද?

    අමු Introvert.
  7. san**

    කාබුල් අන්දරය 2021 - යුද අපරාධ හෙලි වෙයි

    අඩන්නේ මොකද මේවට.. සීතල වතුර එකක් බෝන්න
  8. san**

    කාබුල් අන්දරය 2021 - යුද අපරාධ හෙලි වෙයි

    කැ ලැ නීතිය කියන්නෙත් ඔකටම තමයි ..
  9. san**

    කාබුල් අන්දරය 2021 - යුද අපරාධ හෙලි වෙයි

    එක තමා කලින් මෙහෙම කිව්වේ "උන් කරොත් යුද අපරාද නෙවෙයි බන් .. වෙන උන් කරොත් තමයි එහෙම වෙන්නේ .." :lol:
  10. san**

    කාබුල් අන්දරය 2021 - යුද අපරාධ හෙලි වෙයි

    බබ්බු න්ට ගිනීවා වලදී කෙස් අදිනවා .. මෙයාලට එහෙම නෑ .. සරලයි
  11. san**

    කාබුල් අන්දරය 2021 - යුද අපරාධ හෙලි වෙයි

    උන් කරොත් යුද අපරාද නෙවෙයි බන් .. වෙන උන් කරොත් තමයි එහෙම වෙන්නේ ..
  12. san**

    haputale hotel

    Blackwoods Hotel.
  13. san**

    ඇයි බන් මෙහෙම බොන එක promote කරන්නේ.

    බෝතල් ටික පෙන්නන්න.. ඕවා හෙන ගණන් නේ ..එතකොට බලන උන් හිතනවා නේ "මූ මේ brand බොන්නේ .. මුට හෙන සල්ලි ඇති ".. ඒ වගේ ගොන් ආතල් එකක් ගන්න ඕවා කරන්නේ ..
  14. san**

    පොඩ්ඩක් ඉදපන් කොල්ලො! ගයාන් පෙරේරා කියන දේ පොඩ්ඩක් අහපන්කෝ

    ඇත්ත.. බොන්න විතරක් නෙවෙයි .. අනිත් ඒවටත් ඕකම තමයි

    No contents