ඔතන උනේ රුසියාව ලීස් කරපු හරි ඉන්සුවරන්ස් දාපු හරි පේලේන් එකක් ඔය. රුසියාව යුදද්දේ පටන් ගත්තම ඩොලර් වලින් ගෙවන්න තියන පහසුකම් ඇමරිකාව අරන් කරනවා. යුරෝපා සංගමය යූරෝ පහසුකම් නවත්වනවා. රුසියාවට ගනුදෙනු කරන්න බැහැ. ඒක හින්දා රූබල් වලින් ගෙවීම් භාර ගන්නකියලා රුසියාව කියලා තිබ්බා. ඒකට ඔය සමාගම් කැමති...