1. S

    මැසිම විතරක් දුවාගන්න කාර් බැටරියකුයි ඉන්වර්ටරේකටයි කීයක් යයිද?

    මුලින්ම එක උපදෙසක් දෙන්නම්. ගන්න බැටරිය පරණ උනාට අවුලක් නැහැ. මල්ටියක් අරන් ගිහින්. 12v තියනවාද බලපන්. 10ක් වගේ නම් ගන්න හිතන්නෙවත් එපා.
  2. S

    ජනාධිපති මිරිහාන නිවස අසල මේ මොහොතේ උද්ඝෝෂණය (LIVE)

    ඇයි උබ ඉස්සරහම ද හිටියේ? අපිට ඔයිට් වඩා වැඩි තියනවා.වගකීම් තියනවා. ඩියුටි ඉන්න වෙලාවෙ ඕවා අස්සේ රිංගන්න බැහැ.
  3. S

    ජනාධිපති මිරිහාන නිවස අසල මේ මොහොතේ උද්ඝෝෂණය (LIVE)

    ඔව් සංවිධානය කරපු අය ඒගොල්ලන්ගේ බෙන්ස් බීම්ඩබ්ලිව් වලින් ගෙදර ගියා. කොහෙවත් යනගමන් ගිහින් ගුටිකාපූ අයියලා ස්කුටර් වල තුන්දෙනා දාගෙන ගෙදර ගියා. සමහරු ලේ පෙරාගෙන ගෙදර ගියාලු. මම ඒ වෙලාවේ නම් උඩ තට්ටුවේ හිටියේ. හැබයි වාහාන ටික යන කොට පහලට බැස්සා වැඩකට.
  4. S

    ජනාධිපති මිරිහාන නිවස අසල මේ මොහොතේ උද්ඝෝෂණය (LIVE)

    ඒක තමා බන් හමුදාවල professional ගතිය. හැබයි ඒක බයගුලුකම කියලා අරන් ගහන්න ගියෙත් දෙතුන් දෙනෙක් මැරිලා තමා නවතින්නේ. ඒක තමා මෙතන ඕනේ කරලා තියෙන්නේ. ඔතන ඉන්නේ මොකක් හරි දේශපාලන පක්ෂයකට කඩේ යන ටිකක්. තුන් හෙන පෑලෑනක් ගහලා උද්ගෝෂණය කරන්න ලැහැස්ති වෙනකොට ඒකට මැදින් පැනලා කෑවා.
  5. S

    ජනාධිපති මිරිහාන නිවස අසල මේ මොහොතේ උද්ඝෝෂණය (LIVE)

    boru katha ban. 8.30 ta current kepuwa. ethakan okkoma weda kala. net thama thiyanawa. mobile weda. internet nam bandwidgth 1kata keliya mun video uplord karalama. ithin net patta slow. dan ambulance 1kakuth e peththata yana sadde ahuna.
  6. S

    සීන් එක පත්තු කරලා ඇරියා විතරයි, සිග්නල් ටවර්වලට ඩීසල් දෙන්න පටන් අරන්. ලංකාවෙ ප්‍රශ්න විසඳන හැටි ඉගෙන ගනින්.

    ඇත්තට තෝ වගේ අම්බලන් පාරුවෙක් නෙමේ මම. අනික මට නිවුස් ඩිවිශන් වල හැත්ත ගැන කියලා දෙන්න එපා. මම උන්ව ආශ්‍රය කරලත් තියනවා වැඩ කරලත් තියනවා. උනුත් උබ වගේ අතිපණ්ඩිත සියල්ල දක්වා තමා. හැබයි pc එකක් restart කරන්නවත් දන්නේ නැහැ. උන් ලියන ආර්ටිකල් ඔය වගේ ගොබ්බ එව්වා තමා.
  7. S

    ජනාධිපති මිරිහාන නිවස අසල මේ මොහොතේ උද්ඝෝෂණය (LIVE)

    ඔතන ඉන්නේ නම් ගමේ උන් නෙමේ. මම අටට ජුබිලි කණුවට ගියා මොන අවුලක් වත් නැහැ.සෙනගත් අඩුයි වෙනදාට වඩා. ඉන්ටනෙට්නම් කනවා මුන්. හොදම වෙලාවට Lanka bell line එකක ඉන්නේ.
  8. S

    සීන් එක පත්තු කරලා ඇරියා විතරයි, සිග්නල් ටවර්වලට ඩීසල් දෙන්න පටන් අරන්. ලංකාවෙ ප්‍රශ්න විසඳන හැටි ඉගෙන ගනින්.

    අනේ පල් බූරූවෝ තෝ නොදන්න ලබ්බවල් කතා නොකර ජංගියක් බලාගනින්. මම ඔය කේස් එක dialog ඒකත් එක්ක කතා කලේ පැය හත කලපු වෙලාවේ ජනවාරිවල. Office ඒකේ critical link එකක් down වෙන්න ගත්ත හින්දා. එතකොට මොන ඩීසල් හිගයක් වත් නැහැ. අනික තෝ transceiver එකක්.ගැනවත් දන්න බූරුවෙක් ද? ඔය කියන බයිලා නැහැ. ගොඩක් BTS වල...
  9. S

    මිරිහානේ දරුණුවට උද්ඝෝශණේ. ගොසිප් ලයිව් දුන්නා..!

    තාම පොලිසිය professional විදිහට හැසිරෙනවා. හැබයි මේ දගලන විදිහට අවම බලය යෙදෙන්න වෙයි. සාමකාමීව ඕනේ එකක් කරහන්. මැරෙන්න දගලන්නේ නැතුව.
  10. S

    පාවිච්චි කරපු කැමරා තියෙනවද?

    point and shoot 1kak balanna. dslr passe danma yanna epa.
  11. S

    ළගදීම ලංකාවෙන් සිංගප්පූරුවටත් විදුලිය..🤩

    කොයි පෑලෑන් එකේද බන් ඔහොම එකක් තියෙන්නේ? මම ඊයේ 2014 master plan එක බැලුවා. දැන් 22 master plane එක බැලුවා දෙකේම නැහෑ. හිතුළු කියවන්න එපා බන් මේ වගේ වෙලාවක. මොකද ඒකේ හැටියට යොජනා කරන ගොඩක් එව්වා වල රිපෝටර් අරන් තියන්නේත් අසූ ගණන් වල. මේ අවුරුද්දකට තියෙන්නේ උමා ඔය බෝවතැන්න දෙක විතරයි ඒකත්...
  12. S

    මේ කැමරාව හොඳයිද?

    පරණ DSLR එකක් ගනින් ඔය වැඩේට ඕවා නම් ජරාව.
  13. S

    ජෙනරෙටර් සහ සොලා හෑර මොනාද තියන options

    Office ඒකේ බන්. මෙච්චර දවසක් ඇදලා තියෙන්නේ පැය එකහමාරයි. පැය පහක් අදින්න පුළුවන් AC light pcs off කරලා අත්‍යවශ්‍ය ටික විතරක්. ඒත් ගෙවල් දෙකක තුනක power එකක් යනවා. Unit 2ක් 20Kva network. එකක් මිලියන දෙකක්වත් ඇති.
  14. S

    ජෙනරෙටර් සහ සොලා හෑර මොනාද තියන options

    උබලට කොහෙද මේවා...
  15. S

    අද සිට විදුලිය නැති වෙලාවට 3G, 4G interference reduction පද්ධතිත් අක්‍රීයයි. ප්‍රතිඵලය වේගය තත්පරයට කිලෝබයිට් 48 ටත් වඩා අඩු වීම.

    ඔන්න තියනවා interference reducer industry ඒකේ පාවිච්චි වෙන. දැන් මහදැන මුත්තා වගේ පෙන්නහන් බලන් අපි power in කරන්නේ කොහෙන්ද කියලා? යකෝ බැටරි බැන්ක් ඉවර උනාම off වෙන එකට මේකේ තියන සම්බන්ධවේ මොකද්ද? Filters කියන්නේ basically capacitor and inductors. නැත්නම් algorithms. කොට පුටුවක් ජංගියක් දිහා...
  16. S

    ටෙලි ෆෝන් ටවර් වලින් තෙල් අදින්න එපා

    යකෝ අත්‍යවශ්‍ය සේවා වලටත් cepetco යන්න වෙන සීන් එකක් තියෙන්නේ. ඕවාට තෙල් ගහන්නේ ලිදෙන් ඇදලාද?
  17. S

    සීන් එක පත්තු කරලා ඇරියා විතරයි, සිග්නල් ටවර්වලට ඩීසල් දෙන්න පටන් අරන්. ලංකාවෙ ප්‍රශ්න විසඳන හැටි ඉගෙන ගනින්.

    ඇත්තට. පච නොගහා හිටපන්. අත්‍යවශ්‍ය සේවා වලටවත් සෙඩ්වල ඩීසල් නැහැ. උබද ගිහින් තෙල් ගහන්නේ. යකෝ උබ tower location එකකට ගිහින් වත් තියනවාද? Logistics පැත්ත දන්නවද? පච අත් අරින්න නම් පුටුවක් ඕනේ එකෙකුට.
  18. S

    ස්ටොක් මාකට් එක වැටෙනව හිටු කියල

    මෝරෙක් බැහැලා ඇති ලස්සනට තව කොම්පැණි ගානක් ගනියි.
  19. S

    අද සිට විදුලිය නැති වෙලාවට 3G, 4G interference reduction පද්ධතිත් අක්‍රීයයි. ප්‍රතිඵලය වේගය තත්පරයට කිලෝබයිට් 48 ටත් වඩා අඩු වීම.

    යකෝ මම දැක්කේ කියෙව්වෙ මූ කෙලින පංච තොගේ. මූ මොනවා කලා කියලද ඉස්සර පාරම් බෑවේ? Signal interference කියන්නේ සාමාන්‍ය භාෂාවෙන් කිව්වොත් සංඥාවකට ඇතිවෙන බාධාව. මේක වෙන්නේ EMF signal එකකදි. ඇනලොග් හෝ ඩිජිටල්. ගොඩක් EMF frequencys අපේ වායුගෝලය තුල සුළබයි. හැබයි ගොඩක් වෙලාවට මේව තියෙන්නේ ඉතාම අඩු බලයක්...
  20. S

    අද සිට විදුලිය නැති වෙලාවට 3G, 4G interference reduction පද්ධතිත් අක්‍රීයයි. ප්‍රතිඵලය වේගය තත්පරයට කිලෝබයිට් 48 ටත් වඩා අඩු වීම.

    BTS වල ජෙනරේටර් නැහැ. තිබ්බත් ඒවාට තෙල් ගමන් දුවන එක පාඩුයි. අනික මූ කියනවා වගේ කිසිම දෙයක් නැහැ. Ups පැය හතරාහාමාරක් වැඩ. ඊට පස්සේ වැඩේ හරි. පැය අටක්වත් අඩුම චාර්ච් වෙන්න ඕනේ. නැත්නම් ඔය පැය හතර පැය බාගෙට බහිනවා. ගමයා හැමදාම වගේ පංච කෙලිනවා 2G වල data speed එක 40kbps. අනික මම හිතන්නේ කිසිම...

    No contents