පිස්සුද බං. ඕකට කෙල වුනේ තාම හැටේ දශකයේ ඉන්න හින්දා. කිසිම අවුත් වැඩක් නැහැ. පරණ හොඳ වැඩක් නැහැ. යකෝ අඩුම තරමේ peek එක වුනු අටේ ප්‍රවෘත්තියක් දැන් ඉන්න කාලකන්නියා නවත්තලා. ඒක වැඩකට දහයක් විතර ඉන්නකම් ඕකට කෙලවීම තමා. ප්‍රයිවට් චැනල් එකක් පස්දෙනෙක් ගෙන් කරන වැඩේ කරන්න විසිපහක් වත් ඕනේ. උන්ගෙන්...